"කාටාර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
No edit summary
1 පේළිය:
කටාර් රාජ්‍යය යනුවෙන් ද නැතහොත් දේශිය වශයෙන් 'දව්ලත් කටාර්' (Dawlat Qatar) යනුවෙන් ද හඳුන්වනු ලබන්නා වූ මැදපෙරදිග පිහිටි ආරාබියානුඅරාබියානු එමීර් රාජ්‍යය (ZmirateEmirate) ඉතා විශාල අරාබි අර්ධද්විපය තුළ ඊසාන දිග වෙරළ තීරයෙහි වූ කුඩා කටාර් අර්ධද්වීපයෙහි පිහිටා ඇති රටකි. දකුණු දෙසින් සවුදි අරාබිය නොවුයේ නම්,පර්සියන් මුහුදු බොක්කෙන් මෙරටෙමිමෙරටෙහි සිව් භාගයම වටවන්නට ඉඩ තිබිනි. ආසන්නයෙහි පිහිටි බහ්රෙන්බාහ්රේන් දූපත, කටාර් රාජ්‍යයෙන් වෙන් කරන්නේ පර්සියන්පර්සියානු ගල්ෆ් සමුද්‍ර සන්ධිය විසිනි.
 
කටාර් රාජ්‍යය ඛණිජ තෙලින් හා ගෑස් සම්පතින් පොහොසත් ජාතියකි. ලොවෙහි විශාලත්වයෙන් තෙවන තැන ගන්නා ගෑස් සංචිතයන් ද ඉහලම ‍එක් පුද්ගල ආදායම වාර්තා වන්නේ මෙරටිනි. පිරිපූර්ණ රාජාණුඩුවක් වන කටාර් වර්ෂ 1800 යේ මැද භාගයේ සිටම පාලනය කරන ලද්දේ 'අල්තානි' පවුල විසිනි එතැන් පටන් දිළිදු බ්‍රිතාන්‍ය යටත් රාජ්‍ය තත්ත්වයේ සිට ඛණිජ තෙල් සහ ස්වාභාවික ගෑස් කේෂ්ත්‍රයෙහි ලා කැපී පෙනුනු ආදායම් තතත්්වයක් සපිරි, ස්වාධින රාජ්‍යක් ලෙස පරිවර්තනය වූ බැව් ප්‍රධාන වශයෙන් විද්‍යාමාන විය.
"https://si.wikipedia.org/wiki/කාටාර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි