"වින්ඩෝස් මූවි මේක'" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
23 පේළිය:
===[[වින්ඩෝස් එක්ස්පී]]===
වසරකට පසුව, වින්ඩෝස් එක්ස්පී හා සමගින් අනුවාදය 1.1 අඩංගු කරන ලද අතර, [[ඩීවී#යෙදුම් මෘදුකාංග සහාය |ඩීවී ඒවීඅයි]] සහ [[ඩබ්එම්වී]] 8 ගොනු තැනීම සඳහා සහාය අන්තර්ගත කොට තිබිණි. [[2002]] නොවැම්බර් හිදී නිදහස් යාවත්කාලීන කෙරුමක් ලෙසින් අනුවාදය 2.0 එළිදැක්වුනු අතර, නව විශේෂාංග කිහිපයක් එහි එක් කොට තිබිණි. සුළු යාවත්කාලීන කෙරුමක් වන අනුවාදය 2.1, [[වින්ඩෝස් එක්ස්පී|වින්ඩෝස් එක්ස්පී සේවා ඇසුරුම 2]] හා සමගින් අඩංගු කොට තිබුණි. වින්ඩෝස් මූවි මේක’ හි නව අනුවාදයක් වන 2.5, [[වින්ඩෝස් එක්ස්පී මීඩියා සෙන්ටර් එඩිෂන්]] 2005 හා සමගින් එළිදැක්වුනේ තවද [[සිනමා කෘති සංක්‍රමණය|සංක්‍රමණ]] සහ [[ඩීවීඩී]] දැවීම් සදහා සහාය සපයමිනි.
 
 
===[[වින්ඩෝස් විස්ටා]]===
වින්ඩෝස් "ලෝංහෝන්" (දැන් [[වින්ඩෝස් විස්ටා]]) හි සමහරක් ගොඩනැගීම්වලදී, [[වින්ඩෝස් ප්‍රසන්ටේෂන්ෆවුන්ඩේෂන් |ඩබ්පීඑෆ්]] අනුවාදයක් අඩංගු කරන ලද මුත්, [[වින්ඩෝස් විස්ටා ප්‍රවර්ධනය #අගෝස්තු_2004|ප්‍රවර්ධන ප්‍රත්‍යාරම්භයෙහිදී]] ඉවත් කරන ලදි. <ref> [http://www.aeroxp.org/board/index.php?showtopic=5424 "ලෝංහෝන්" ප්‍රොෆෙෂනල් බිල්ඩ් 4093] </ref>
වින්ඩෝස් චිත්‍රපට සාදන්නා 2.6 වෙනි සංස්කරණය [[වින්ඩෝස් විස්ටා]] මෙහෙයුම් පද්ධතියත් සමග නිකුත් කෙරිණි.
 
 
===[[වින්ඩෝස් 7]]===
"https://si.wikipedia.org/wiki/වින්ඩෝස්_මූවි_මේක%27" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි