"වින්ඩෝස් මූවි මේක'" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
17 පේළිය:
===[[වින්ඩෝස් Me|වින්ඩෝස් එම්ඊ]]===
පළමු එළිදැක්ම [[2000]]දී වින්ඩෝස් එම්ඊ හා සමගින් අඩංගු කරන ලද නමුත්, එම්ඊ එළිදැක්වුනු වසරෙහිදීම (2000 දී) එළිදැක්වුනු [[වින්ඩාස් 2000]] හා සමගින් එය දැක ගත හැකි නොමැති විය. [[2001]] දී [[වින්ඩෝස් එක්ස්පී|එක්ස්පී]] තුල ''අනුවාදය 1.1'' අඩංගු කොට තිබුණි.
 
 
====[[වින්ඩෝස් 2000]]====
වින්ඩෝස් 2000 හා සමගින් වින්ඩෝස් මූවි මේක’ නොසැපයෙන මුත්, මූවි මේක’ හි වින්ඩෝස් එම්ඊ අනුවාදය වින්ඩෝස් 2000 තුල ධාවනය කිරීමට අවකාශ ඇත. වින්ඩෝස් එම්ඊ වෙතින් මූවි මේක’ ගොනු පිටපත් කර වින්ඩෝස් 2000 වෙත ස්ථානමාරු කලහොත්, යෙදුම අඩුලුහුඬු නොමැතිව ක්‍රියා කරනු ඇත. මෙම ක්‍රියාදාමයම අනුවාදය 1.2 අනුසාරයෙන්ද සිදු කලහැකිය.
වින්ඩෝස් චිත්‍රපට සාදන්නා [[වින්ඩෝස් 2000]] මෙහෙයුම් පද්ධතියත් සමග අඩංගු වූයේ නැත. එහෙත් [[වින්ඩෝස් Me]] සමග නිකුත් වූ වින්ඩෝස් චිත්‍රපට සාදන්නා පළමු සංස්කරණය [[වින්ඩෝස් 2000]] සමගත් භාවිත කිරීමට පසුව අවස්ථාව සැලසිණි.
 
 
===[[වින්ඩෝස් එක්ස්පී]]===
"https://si.wikipedia.org/wiki/වින්ඩෝස්_මූවි_මේක%27" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි