"වින්ඩෝස් මූවි මේක'" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
15 පේළිය:
[[වින්ඩෝස් විස්ටා]] එළිදැක්වීමෙන් අනතුරුව වින්ඩෝස් මූවි මේක’ හි ප්‍රවර්ධනය අත්හැර දමන ලදි; එහි ආදේශනය වූ [[වින්ඩෝස් ලයිව් මූවි මේක’]], [[වින්ඩෝස් ලයිව්]] වෙතින් ලබා ගත හැකි නිදහස් බාගැනුමක් වන [[වින්ඩෝස් ලයිව් අසෙන්ෂිල්ස්]] හි අඩංගු කර ඇත;<ref name=liveside> [http://www.liveside.net/blogs/main/archive/2008/03/27/getting-ready-for-windows-live-wave-3.aspx ලයිව්සයිඩ්.නෙට්: ගෙටින් රෙඩ් ෆො වින්ඩෝස් ලයිව් වේව් 3]</ref> එනමුදු මෙම ආදේශනයෙහි වින්ඩෝස් මූවි මේක’ හි විශේෂාංගයන් එලෙසින්ම අඩංගු නොවෙයි.<ref> [http://on10.net/blogs/sarahintampa/Miss-the-Old-Movie-Maker-Get-it-Back-on-Windows-7/?CommentID=25016 මිස් දි ඕල්ඩ් මූවි මේක? ගෙට් ඉට් බෑක් ඔන් වින්බෝස් 7: චැනල් 10] </ref> විස්ටා සඳහා වින්ඩෝස් මූවි මේක’ 2.6 යන්න වින්ඩෝස් 7 හා සමගින් ගැළපෙන අතර,<ref>[http://www.brighthub.com/multimedia/video/articles/22658.aspx සෙටින් අප් වි්නඩෝස් මූවි මේක ඉන් වින්ඩෝස් 7]</ref> වින්ඩෝස් මූවි මේක’ 2.6 යනු අපග්‍රහිත අනුවාදයක් සහ එහි සදෘශ්‍ය ග්‍රහණය අඩංගු නොමැති වුවද එය සදෘශ්‍ය සංස්කාරකවරුන් විසින් නිර්දේශ කෙරෙයි.
 
===[[වින්ඩෝස් Me|වින්ඩෝස් එම්ඊ]]===
පළමු එළිදැක්ම [[2000]]දී වින්ඩෝස් එම්ඊ හා සමගින් අඩංගු කරන ලද නමුත්, එම්ඊ එළිදැක්වුනු වසරෙහිදීම (2000 දී) එළිදැක්වුනු [[වින්ඩාස් 2000]] හා සමගින් එය දැක ගත හැකි නොමැති විය. [[2001]] දී [[වින්ඩෝස් එක්ස්පී|එක්ස්පී]] තුල ''අනුවාදය 1.1'' අඩංගු කොට තිබුණි.
වින්ඩෝස් චිත්‍රපට සාදන්නා පළමු සංස්කරණය [[වින්ඩෝස් Me]] සමග අඩංගු කරමින් 2000 වසරේදී නිකුත් කෙරිණි.
 
 
====[[වින්ඩෝස් 2000]]====
"https://si.wikipedia.org/wiki/වින්ඩෝස්_මූවි_මේක%27" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි