"ගව කිරි ආශ්‍රිත නිෂ්පාදන" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: ast, br, bs, ca, cs, cy, da, de, el, es, eu, fa, fi, fr, gl, he, hi, is, it, ja, ko, lt, mn, nl, pl, pt, ru, simple, sl, sq, sv, tr, zh; cosmetic changes |
|||
8 පේළිය:
==පෝෂණ සංඝටක==
විටමින,ප්‍රෝටීන්, මේද, කාබෝහයිඩ්රේට් හා ඛණිජ
වඩාත් පුළුල් ලෙස පරිභෝජනය වන කිරි වර්ගය එළකිරි ය. ප්‍රයෝජනයට ගනු ලබන
දෛනික පරිබෝජනයේදී පෝෂක ලබා ගැනීම කෙරෙහි ඊට ඇතුළත් කිරි හෝ කිරි නිෂ්පාදන ප්රබධාන වශයෙන් දායකවන අතර ඒවා සමතුලිත පරිභෝජනයක් සඳහා අවශ්‍ය
[[ගොනුව:Milksellers in Cologne 1900.jpg|400px|right]]
කිරි පෝෂ්‍යදායී ආහාරයකි. ක්‍ෂීරපායී සතුන්ගේ ගැහැනු සතුන්ගේ ක්‍ෂීර ග්‍රන්ථි වල නිපදවෙන කිරිවල, ඇයගේ පැටවුන්ගේ ළදරු අවධියේ අවශ්‍ය සියලූම පෝෂණයන් නියමිත ප්‍රමාණයෙන් පවතී. ඒවා පහසුවෙන් ශරීරගත වී ජීර්ණ කරගැනීමේ හැකියාවෙන්ද යුක්තය.කිරිවලින්
මෙම වමාරා කන සතුන්ට අද්භූතජනක කෑම දිරවීමේ පද්ධතියක් ඇත. එමගින් උන් කෑමට ගන්නා රළු සත්ව ආහාර නිරායාසයෙන් කිරි බවට පත්කරන බැවින්අඩු සම්පත් ප්‍රමාණයක් ඇතිව කටයුතු කරන ගම්බද ගොවියාට පවා කිරි නිෂ්පාදනයට පහසුවෙන් හවුල් වියහැක. පසුගිය දශක කිහිපය තුළ කිරි හා මස්පරිබෝජනයත් ඒ සඳහා ඉල්ලූමත් සීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. මෙම තත්වය දියුණු වෙමින් පවතින රටවලටම විශේෂිත වන අතර එය පශු සම්පත් විප්ලවයලෙස හඳුන්වන මට්ටමට වර්ධනය වී ඇත.අගනා ශක්ති, විටමින,ප්‍රෝටීන්, මේද, කාබෝහයිඩ්රේට් හා ඛණිජ
දෛනික පරිබෝජනයේදී පෝෂක ලබා ගැනීම කෙරෙහි ඊට ඇතුළත් කිරි හෝ කිරි නිෂ්පාදන ප්රබධාන වශයෙන් දායකවන අතර ඒවා සමතුලිත පරිභෝජනයක් සඳහා අවශ්‍ය
බොහෝ විට කිරි සීනි යනුවෙන් හඳුන්වනු ලබන ලැක්ටෝස් කිරිවල මූලික වශයෙන් පවතී’ ගව වර්ගයේ සතුන්ගේ කිරිවල ලැක්ටෝස් මට්ටම 5% ක් පමණ වේ.මෙය සාපේක්ෂක වශයෙන් ඉහළ සාන්ද්ර්ණයක් වේ. කිරි,අයිස් ක්රීිම් හා පැසවා ගැනීමක් නොමැති කිරි වලින් සාදාගනු ලබන වෙනත් නිෂ්පාදනවල ලැක්ටෝස් සාපේක්ෂ
සියවස් ගණනාවක් තිස්සේ කිරි නොයෙකුත් ක්ෂීයරපායී වර්ගයන්ගෙන් ලබා ගනිමින් විවිධ ප්රියෝජන සඳහා යොදාගනිමින් පැවතී තිබේ. විශාල සංඛ්යාෙවක කිරි නිෂ්පාදන ඇති වීමට මෙය තුඩු දී තිබේ. විවිධ අයුරේ කිරි පිටි වර්ග හැරෙන්නට බටර්, චීස්, ක්රීනම් සහ යෝගට් මේ අතර වේ. කිරිවල ඉහළ මට්ටමක ජල අන්තර්ගතය සහ ඉතා පහළ මට්ටමක චය අගය හේතු කොටගෙන කිරි ක්ෂුද්‍ර ජීවීන්ගෙන් නරක්වීමේ අවකාශය තිබේ.
27 පේළිය:
''සංවර්ධිත හා සංවර්ධනය වන රටවල කිරි නආනයන ප්‍රමාණය (1000 මෙ’ටොන්) 2006'''
රටවල කාණ්ඩය
සංවර්ධිත රටවල
සංවර්ධනය වෙමින්
පවතින රටවල
(''සම්පූර්ණ ගෝලීය ආනයනයට අදාළ ප්රපතිශත අගයන් වරහන් තුළ දක්වා ඇත.)
මූලාශ්ර3ය-ආ.ස.සහ සං.සදහා සංවිධානය (ශ්‍රේණි, 2008)
36 පේළිය:
කිරි නිෂ්පාදිතයන් සඳහා ඉහළ යන ඉල්ලූම සපුරාලීමේදී
ලෝක කිරි වෙළඳපොළ ඇතැම් සුවිෂේශී ලක්ෂිණයන්ගෙන් සමන්විත
76 පේළිය:
''ගම පදනම්ව තණ කැවීම'''
කුඩා හා මධ්‍යම පරිමාණයේ එළ හා මී ගව පට්ටි ඇති ගොවීහු තම සතුන් තණ කැවීම පිණිස වන රක්ෂිතයන් වෙත ගෙන නොයති. ගම තුළ පිහිටි මාර්ග දෙපස සහ ලඳූ කැලෑ හා පුරන් බිම් තුළ දිවා කාලයේ තණ කැවීමෙන් අනතුරුව රාත්‍රී
'''වනපෙත් හා ගම පදනම්ව තණ කැවීම'''
82 පේළිය:
පෝෂණ ක්‍රමය එළ ගව පට්ටි ප්‍රතිශතය මී ගව පට්ටි ප්‍රතිශත
වනය පදනම් කරගත්.
ගම පදනම් කරගත්.
වනය හා ගම පදනම් කරගත්.
''මූලාශ්‍රය-රුහුණු විශ්වවිද්‍යාලයේ ක්ෂේත්‍ර සමීක්ෂණ .''
එළ ගව පට්ටි ගම මත පදනම්ව තිබිම සමග සසදා බැලීමේදී
== පශ්චාත් යටත් විජිත අවධිය තුළ ශ්‍රී ලංකාවේ කිරි හා කිරි ආශ්‍රීත නිෂ්පාදන පරිභෝජනය. ==
ශ්‍රී ලංකාව තුළ ඇති කිරි නිෂ්පාදනය මෙරට ඉල්ලුම සැපයීමට ප්‍රණමාණවත් නොවේ. 2007 වර්ෂයේ ශ්‍රී ලංකාවේ කිරි පරිභෝජනය මෙට්‍රික් ටොන් 612000ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එය එක් පුද්ගලයෙකුට කිලෝ ග්රෑම්.32 කි. 2007 වර්ෂයේ ශ්‍රී ලංකාව පරිභෝජනය කරන ලද කිරි වලින් නිපදවන ලද්දේ මෙට්‍රික් ටොන් 202000ක් පමණි. ඉතිරි මෙට්‍රික් ටොන් 410000ක් ආනයනය කීරීමට සිදූවිය. ශ්‍රී
ශ්‍රී ලංකාවේ පරිභෝජනය කරන කිරි වලින් 67% ක් හා වෙළඳපොළට ඉදිරිපත් කරන කිරි හා කිරි නිෂ්පාදන වලින් ආසන්න වශයෙන් 80% ක්ම සමන්විත වන්නේ ආනයනය කරන ලද කිරි වලිනි.දැනට මෙරට නිෂ්පාදනය කරන්නේ කිරි අවශ්‍යතාවෙන් 20% ක් පමණි. 2015 වන විට මෙය 50% ක් දක්වා වැඩි කර ගැනිමට අරමුණු කරගෙන ඇති නමුත් එය ළගා කර ගත නොහැකි බව පොදූ මතයයි.ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය සමිපූර්ණයෙන්ම සිදූවන්නේ මිශ්‍ර
1980 දී වසරකට පුද්ගලයෙකු සදහා 1.59% ක් වූ ඒකපුද්ගල කිරි පරිභෝජනය 2006 දී 3.63% ක් දක්වා වැඩිවුණි. එම වැඩි වූ නිෂ්පාදනය සැපයීමට දේශීය කිරි ගොවියාට නොහැකි විය. මෙම කිරි
අවශ්‍ය තාවයෙන් 25%ක් රටතුළ නිපදවන අතර ඉතිරි 75% පරිභෝජන අවශ්‍යතාව සපුරාලීම සදහා කිරිපිටි ආනයනය කරයි.ඒ සදහා රුපියල් මිලියන 11ක් වැය වේ. 2005-2006 වසරේ රටේ මුළු කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 193 ක් හා 196.5 ක් විය. මෙම ප්‍රමාණය එළකිරි වලින් මිලියන 162 සහ හා 164.9 ක් හා මීගව කිරි වලින් ලීටර් මිලියන 31 සහ 31.65ක් වේ.කිරි පානය කිරිම හා මුදවා ගැනීමට අමතරව සැකසිය හැකි කිරි නිෂ්පාදන රැසකි. ඊට බටර්, චීස්,ක්‍රිම්, යෝගටි,
පරිභෝජනයට ගන්නා ප්‍රධාන කිරි ආහාරය කිරි පිටි වීම නිසා කිරි වල වැදගත්කම වර්තමානයේ අඩුවෙන්මින් පවතී. කිරි පිටිමිල වැඩිවීම නිසා එයට ප්‍රතිචාරයක් වශයෙන් නැවුම් කිරි වෙත යොමුවී ඇත්තේ නාගරික පරිසරයේ පාරිභෝගිකයන්ගෙන් කුඩා ප්‍රතිශතයකි. අගනා ශක්ති ප්‍රෝටීන හා මේද කාබෝහයිට්රේඩ් විටමින් හා ඛනිජ ප්‍රභවයන් සහිත කිරි පෝෂ්‍යදායී ආහාරයකි.වඩාත් පුළුල් ලෙස පරිභෝජනය වන්නේ එළකිරිය. නොයෙකුත් සමාජ ආර්ථික ප්‍රඡාවිද්‍යාත්මක සංස්කෘතික හා ආගමික සාධක හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල
== ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය පිළිබඳ ආර්ථික විශ්ලේෂණයක්. ==
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක රටතුළ ඇති කිරි නිෂ්පාදනය එම රටවල ඉල්ලුම සැපයීමට ප්‍රමාණවත් නොවේ. එම නිසා එම රටවලට කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීමට සිදූව ඇත. සංවර්ධිත රටවල වාර්ෂික ඒකපුද්ගල කිරි පරිභෝජනය අතිශයින් අධිකය. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල
2007 වර්ෂයේ ශ්‍රී ලංකාවේ කිරි පරිභෝජනය මෙට්‍රික් ටොන් 612000ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.එය ඒක පුද්ගලයෙකුට කිලෝ ගෑ.32 කි. ඉන්දියාවේ ඒකපුද්ගල කිරි පරිභෝජනය දළ වශයෙන් කිලෝ ග්රෑම්.72කි. නේපාලයේ කිලෝ.ග්රෑම්.40කි. පකිස්ථානයේ කිලෝග්රෑම්.180කි. ඇමෙරිකාඑක්සත් ජනපදයේ කිලෝ ග්රෑම්.234කි. මේ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ අඩුවෙන්ම කිරි පරිභෝජනය කරන රටක් බව පෙන්නුම් කරයි. එය සංවර්ධනය වෙමින් පවතින රටවල
202000ක් පමණි. ඉතිරි මෙට්‍රික් ටොන් 410000ක් ආනයනය කීරීමට සිදූවිය. ශ්‍රී ලංකවේ නිපදවනූ ලබන කිරි වලින් 56% ක්ම සැකසූම් කරුවන් විසින් එකතු කර ආනයනය කරන ලද කිරි සමඟ වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබයි. ඉතිරි 44%ක්වූ මෙට්‍රික් ටොන් 88000ක් කිරි නිපදවන්නන් ස්වකීය පරිභෝජනය සඳහාත් අසල්වැසියන්ට අලෙවිකිරීම සඳහාත් යොදාගෙන ඇත.
ශ්‍රී ලංකාවේ පරිභෝජනය කරන කිරි වලින් 67% ක් හා වෙළඳපොළට ඉදිරිපත් කරන කිරි හා කිරි නිෂ්පාදන වලින් ආසන්න වශයෙන් 80%ක්ම සමන්විත වන්නේ ආනයනය කරන ලද කිරි වලිනි.
107 පේළිය:
වගුව 01
සමිපූර්ණ යොදය සහිත කිරිපිටි වල ජාත්යයන්තර මිල ගණන් ටොන්: ඇ.ඩො: 2000 -2007 දක්වා.
වර්ෂය
2000 1625 1900
121 පේළිය:
මූලාශ්‍රය -කෟෂිකාර්ම්ක අලෙවි සේවය එක්සත් ජනපදයේ කෟෂිකර්ම දෙපාර්තමේන්තුව
2007 වර්ෂයේ ආනයනය කරන ලද කිරි වල වටිනාකම රුපියල් බිලියන 19 කි.මේ අනුව පැහැදිළි වන්නේ අප විසින් කරනු ලබන අවම කිරි පරිභෝජනය සඳහාත් අපට කිරි ආනයනය කිරීමට සිදූවි ඇති බවයි. පසුගිය දශකය තුළ කිරි හා කිරි නිෂ්පාදන සඳහා රටතුළ 5%ක පමණ ප්‍රමාණයකින් වාර්ෂිකව ඉල්ලුම වැඩිවී ඇති නමුත් නිෂ්පාදනය වැඩිවීමේ වේගය 1.5% ක් විය විදේශීය උපදේශක ආයතනයක් වන භ්‍රෑපධ ආයතනය විසින් 2007 වර්ෂයේ නිකුත් කරඇති වාර්තාවකින් පෙන්නුම් කරන පරිදි මෙම තත්වය වෙනස් කිරීමට අප අපොහොසත් වූවොත් 2015 වනවිට මෙරටට කිරි හා කිරි නිෂ්පාදන ආනයනය කිරීමට රුපියල් බිලියන 30 ක් පමණ වියදමක් දැරීමට සිදූවිය හැක. ශ්‍රී ලංකාවේ කිරි එකතු කිරීම හා කිරි සැකසුම් කිරිම සම්බන්ධව රාජ්‍ය ප්‍රතිපත්තියක් විධිමත්ව ක්‍රියාත්මක කිරීම දැකිය නොහැක. කිරි ගොවියෝ සිය නිෂ්පාදනයන් සෘජුවම නිවාස වලට විකුණති. එමෙන්ම අසල්වැසි කඩවලටත් යෝගටි මුදවපු කිරි හා රසකැවිලි නිෂ්පාදනය කරන සුළු ව්‍යාපාරිකයන්ටත් මෙම කිරි සෘජුවම සපයනු ලබන්නේ කිරි ගොවියන් විසිනි. මෙම අසංවිධානාත්මක කිරි වෙළදාම මුළු දේශීය කිරි නිෂ්පාදනයෙන් 45% කි. දෛනිකව ඉතිරි වන ලීටර් 300000 ක් පමණ ප්‍රමාණය මධ්‍ය
කිරි ආහාර ආනයනය කරන්නන් විසින් මූලික වශයෙන් සම්පූර්ණ යොදය සහිත කිරි හා කිරි නිෂ්පාදන ආනයනය කර විකුණනු ලබයි. වැඩි දෙනකු කිරි පිටි ආනයනය කරනු ලබන්නේ තොග වශයෙනි. පසුව ශ්‍රී ලංකාවේ දී එම තොග නැවත ඇසුරුම් කොට විකුණනු ලැබේ. මෙරට කිරි පරිභෝගිකයන්ට කිරි නිෂ්පාදන ලබාගතහැකි ක්ර ම කීපයකි. එනම් අසල්වැසි කිරි ගොවියන් හා කිරි නිෂ්පාදන සමාගම්ය.මෙම සමාගම් කිරි පිටි හා බටර් වැනි ද්‍රව්‍යයන නිපදවීමට දේශිය කිරි මෙන්ම ආනයනික කිරි ද උපයෝගී කරගනී. දැනට ශ්‍රී
නමුත් 1970 ගණන්වල ආර්ථිකය විවෘත කිරීමත් සමඟ මෙම තත්වය වෙනස් විය. සම්පූර්ණ යොදය සහිත හා රහිත කිරිපිටි ප්‍රධාන කොට වූ කිරි වර්ග ආනයනය කිරීමට බහුජාතික සමාගම් ඇතුළුව නව ව්‍යාපාරිකයන් කිහිප
ප්රදචාරණය කිරීමට පටන්ගන්නා ලදී. දරුවන් සදහා කිරි වීදූරුවක් දීමත් වැඩිහිටියන් කිරි තේ පානයට යොමුවීමත් සාමාන්යද පවුලක දෛනික පුරුද්දක් බවට පත් විය. මේ නිසා ශ්‍රී ලාංකිකයන්ට කිරි වැදගත් පරිභෝජන භාණ්ඩයක් බවට පත්විය.
වෙළදාම විනිමය පාලනය නිර්බාධ කිරිමත් සමග කිරිපිටි ආනයනය වාර්ෂිකව 5% කින් වැඩිවී ඇත. එහෙත් ජාතික කිරි නිෂ්පාදනය පසුගිය කාලය තුළ 1% කින් වැඩිවී ඇත. මෙම පසුගිය දත්තයන් පදනම් කරගෙන කරඇති ඉල්ලුම් පුරෝකථන අනුව කිරි නිෂ්පාදනය සඳහා ඇති ඉල්ලුම් හා දේශිය වශයෙන් නිපදවන දියර කිරි ප්‍රමාණයත් අතර දැඩි පරතරයක් ඇත. මෙය අඩුකර ගත නොහැකි වුවහොත් ඉදිරි වර්ෂ 3-5 අතර කාලය තුළ කිරි ආනයනයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය
1982 සංගණනයට අනුව රටතුළ සිටි එළගවයින් ලක්ෂ 1350000 සහ මී ගවයින් ලක්ෂ 555000 ක ප්‍රමාණය 2002 සංගණනය වනවිට පිළිවෙළින් ලක්ෂ 12 හා ලක්ෂ 3 දක්වා අඩුවෙමින් පවතී. ගවයින්ගේ සංඛ්යාරව අඩුවීම බරපතල ගැටළුවක් නොවේ. ගැටළුව වන්නේ වැඩිදියුණු කළ ගවයින් හිඟවීම හා ඵලදායීතාවය අඩුවීමයි
1978 ආර්ථිකය නිදහස් කරන විට ශ්‍රී ලංකාව රුපියල් මිලියන 319ක කිරිපිටි ආනයනය කරමින් තිබුණි.ආර්ථිකය වර්ධනයත් සමඟ කිරිපිටි ආනයනය ඉහළ ගොස් ඇත. 2007 වන විට ආනයන වියදමින් 14% ක් කිරිපිටි ආනයනය සඳහායි. 2007 ඔක්තෝම්බර් වන විට කිරිපිටි ටොන් එකක මිල ඇ.ඩො.5300ක් ඉහළ මිලකට නැගි ඇත. නමුත් 2008 ජනවාරි වල එය ඇ.ඩො. 4800 සිට 4400 දක්වා පහත වැටුණි
කිරි පානය කිරිම හා මුදවා ගැනීමට අමතරව සැකසිය හැකි කිරි නිෂ්පාදන රැසකි.ඊට බටර්, චීස් , යෝගට්,
ශ්‍රී ලංකාව කිරි නිෂ්පාදනය ආශ්‍රිතව විවිධ ගැටළු වලට මුහුණ දේ ඊට කිරි එකතු කිරිම හා කිරි සැකසුමි කිරීම පිළිබද ගැටළුව. කිරි ගොවියන් ප්‍රමාණවත් නොවීම හා සතුන් ප්‍රමාණවත් නොවීම අධික පිරිවැය ආහාර පිළිබද ගැටළුව.මහා පරිමාණ වශයෙන් ව්‍යාප්ත නොවීම කිරි නිෂ්පාදන කර්මාන්ත වර්ධනය නොවීම පශුවෛද්‍ය ගැටළුව ආදිය දැක්විය හැක.මෙම ගැටළු විසදාගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගයන් අතර සැපයුම් වැඩිකර ගැනීමේ ප්‍රතිපත්ති ගත හැක. එහිදි කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සදහා
තවද කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සදහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ ණය වැඩසටහන් ක්‍රියාවට නංවයි.මෙයට අමතරව අමුකිරි මිල ප්රපතිපත්තිය කිරි නිෂ්පාදන තරගකාරීව පවත්වාගෙන යාම නිෂ්පාදන අලෙවිය සඳහා නව ක්‍රමවේද භාවිතය වැනි දෑ මගින් අනාගත නැවුම් කිරි පරිභෝජනය දේශිය වශයෙන් සපුරාගත හැක.
146 පේළිය:
* ඒ.බණ්ඩාරණායක (1970) ගව කර්මාන්තය සහ ආශ්‍රිත ගැටළු සදහා ජාතික වැඩසටහන් කෘෂීකර්ම හා අහාර අමාත්‍යාංශයේ සහයෝගයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්වපාලන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ ලංකාවේ ගව කර්මාන්තය සංවර්ධනය පිළිබද සම්මන්ත්‍රණ වාර්තාවෙ සටහන්. 19-27
* වී.බුවනේන්ද්‍රන්. සහ පී. මහාදේවන්, (1975) ලංකාවේ
* දාස් ගුප්තා (1975) කිරි සතුන් ලෙස මී ගව අභිජනනය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සඟරාව, 93-97
160 පේළිය:
* ආර්.රණසිංහ හා ටි.සෙල්වරජ් ,(1986) කිරිපටිටි සංවර්ධනය ව්‍යාපෘතිය 11 ශ්‍රී ලංකාවේ සත්ව අභිජනනය පිළිබදව කිරි සංවර්ධන පදනම මගින් සංවිධානය කොට ජූලි 14-17 දක්වා පැවැත්වූ වැඩමුළුවට ඉදිරිපත් කළ සංක්ෂිප්ත පත්‍රකාව.
[[
[[ast:Llacteu]]
[[br:Boued-laezh]]
[[bs:Mliječni proizvodi]]
[[ca:Làctic]]
[[cs:Mléčný výrobek]]
[[cy:Cynnyrch llaeth]]
[[da:Mælkeprodukter]]
[[de:Milcherzeugnis]]
[[el:Γαλακτοκομικά προϊόντα]]
[[en:Dairy product]]
[[es:Lácteo]]
[[eu:Esneki]]
[[fa:فرآوردههای لبنی]]
[[fi:Maitotuote]]
[[fr:Produit laitier]]
[[gl:Produtos lácteos]]
[[he:מוצרי חלב]]
[[hi:दुग्ध-उत्पाद]]
[[is:Mjólkurafurð]]
[[it:Latticini]]
[[ja:乳製品]]
[[ko:유제품]]
[[lt:Pieno produktas]]
[[mn:Сүүн бүтээгдэхүүн]]
[[nl:Zuivel]]
[[pl:Nabiał]]
[[pt:Lacticínios]]
[[ru:Молочные продукты]]
[[simple:Dairy product]]
[[sl:Mlečni izdelek]]
[[sq:Lista e nënprodukteve të qumështit]]
[[sv:Mejeriprodukt]]
[[tr:Mandıra ürünü]]
[[zh:奶制品]]
|