"ගව කිරි ආශ්‍රිත නිෂ්පාදන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
8 පේළිය:
==පෝෂණ සංඝටක==
 
අගනා ශක්ති, විටමින,ප්‍රෝටීන්, මේද, කාබෝහයිඩ්රේට් හා ඛණිජ ප්‍රභවයන් සහිත කිරි පෝෂ්‍ය අදායක ආහාරයකි.

වඩාත් පුළුල් ලෙස පරිභෝජනය වන කිරි වර්ගය එළකිරි ය. ප්‍රයෝජනයට ගනු ලබන අනෙකුත් කිරි වර්ග නම් මී කිරි සහ එළු කිරි ය. පරිභෝජනයට පෙර කිරි පැස්චරීකරණය, ජීවානුහරණය හෝ අති උච්ච තාප පිරියම වැනි යම් ආකාරයක තාපමය ක්රිකයාවලියකට භාජනය කළ යුතුය. මෙය මෙසේ සිදු කළ යුත්තේ කිරි පරිබෝජනයට පෙර එහි විය හැකි යම් ක්ෂුයද්ර ඓන්ද්රිෙකයන් විනාශවන බවට සහ එය කල් තබාගත හැකි ගුණාංගයන්ගෙන් දියුණුවන බවට වගබලා ගැනීම උදෙසා ය.කිරි හා කිරි ආශ්‍රීත නිෂ්පාදන මවගේ කිරි ඉතාම යෝග්‍ය වන වයසින් 12ස් මසකට අඩු ළමුන් සඳහා හැරෙන්නට සෑම වයස් කාණ්ඩයක් සඳයාම සුදුසු සුවදායක භෝජනයක වැදගත් කොටසක් වේ.අප දිනකට යටත් පිරිසෙයින් කිරි නිෂ්පාදන වේල් 1-2 ක් (වේලක 200මිලි.ලීටර ) පරිබෝජනය කළ යුතු බව ශ්‍රී ලංකාව සඳහා ආහාරමය පදනම් සහිතව පරිබෝජනය සම්බන්ධ මඟපෙන්නීම් වලට අනුව නිර්දේශිතය.
දෛනික පරිබෝජනයේදී පෝෂක ලබා ගැනීම කෙරෙහි ඊට ඇතුළත් කිරි හෝ කිරි නිෂ්පාදන ප්රබධාන වශයෙන් දායකවන අතර ඒවා සමතුලිත පරිභෝජනයක් සඳහා අවශ්‍ය මූලික ආහාර ගණ අතරෙහි වේ.පෝෂණාත්මක දෘෂ්ටිකෝණයෙන් කිරි වැඩි වශයෙන්ම එහි ප්‍රෝටීන හා කැල්සියම් අන්තර්ගත වීම මත වැදගත් ආහාරයක් වේ.බොහෝ විට කිරි සීනි යනුවෙන් හඳුන්වනු ලබන ලැක්ටෝස් කිරිවල මූලික වශයෙන් පවතී’ ගව වර්ගයේ සතුන්ගේ කිරිවල ලැක්ටෝස් මට්ටම 5% ක් පමණ වේ.මෙය සාපේක්ෂක වශයෙන් ඉහළ සාන්ද්ර්ණයක් වේ. කිරි,අයිස් ක්රීිම් හා පැසවා ගැනීමක් නොමැති කිරි වලින් සාදාගනු ලබන වෙනත් නිෂ්පාදනවල ලැක්ටෝස් සාපේක්ෂ වශයෙන් විශාල ප්රලමාණයන්ගෙන් ඇත.පැසවා ඇති චීස්වල මෙය සාමාන්ය යෙන් නොමැත. යෝගට් සහ කොටේජ් හෝ ක්රී්ම් චීස් වැනි නොවියළි චීස් වර්ගවල ඉතා කුඩා ප්රනමාණයන්ගෙන් මෙය තිබිය හැක. සියවස් ගණනාවක් තිස්සේ කිරි නොයෙකුත් ක්ෂීයරපායී වර්ගයන්ගෙන් ලබා ගනිමින් විවිධ ප්රියෝජන සඳහා යොදාගනිමින් පැවතී තිබේ. විශාල සංඛ්යාෙවක කිරි නිෂ්පාදන ඇති වීමට මෙය තුඩු දී තිබේ. විවිධ අයුරේ කිරි පිටි වර්ග හැරෙන්නට බටර්, චීස්, ක්රීනම් සහ යෝගට් මේ අතර වේ. කිරිවල ඉහළ මට්ටමක ජල අන්තර්ගතය සහ ඉතා පහළ මට්ටමක චය අගය හේතු කොටගෙන කිරි ක්ෂුද්‍ර ජීවීන්ගෙන් නරක්වීමේ අවකාශය තිබේ.
 
"https://si.wikipedia.org/wiki/ගව_කිරි_ආශ්‍රිත_නිෂ්පාදන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි