"ශක්තිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (robot Adding: rue:Енерґія
සුළු රොබෝ එකතු කරමින්: hif:Shakti; cosmetic changes
1 පේළිය:
[[Fileගොනුව:Lightning over Oradea Romania zoom.jpg|thumb|right|350px|[[Lightning]] is the electric breakdown of air by strong electric fields and is a flow of energy. The electric potential energy in the atmosphere changes into thermal energy, light, and sound, which are other forms of energy.]]
 
F බලයක් අංශුවක් මත යෙදීමෙන් එය Ds දුරක් විස්ථාපනය වූ විට බලය මගින් කළ කාර්යය බලය හා පරිස්ථාපනය වීමේ දෛශිකවල අදිශ ගුණිතය මගින් ලබා දේ.
 
 
අංශුවේ ස්කන්ධය නියත නම් ද ­ අංශු ව මත කළ මුළු කාර්යය Wtotal නම් ද නිවුටන්ගේ දෙවන නියමය අනුව යෙදූ එක් එක් බලයන් වෙන වෙනම කරණ ලද කාර්යයන්ගේ එකතුවෙන් මුළු කාර්යය ලබා ගනී.
 
 
Ek යනු චාලක ශක්තියයි. ලක්ෂීය අංශුවක් ශුන්ය ප්රවේගයේ සිට දෙන ලද ප්රවේගයට ත්වරණය කිරීමට කරන ලද කාර්යය ප්රමාණය ලෙස චාලක ශක්තිය ගණිතානුකූලව අර්ථ දැක්වේ.
 
16 පේළිය:
බොහෝඅංශු ගණනකින් සමන්විත වු වස්තු සඳහා සංයුක්ත වස්තුවේ චාලක ශක්තිය අංශූන්ගේ චාලක ශක්තිවල එකතුවයි.
 
සංස්ථිතික බල ලෙස හඳුන්වන විශේෂ ආකාරයේ බලයන් අදිශ ශ්රිතයක අනුක්රමනය ලෙස විස්තර කල හැකි අතර එය විභව ශක්තිය නම් වේ. එය Ep මගින් දක්වයි.
 
64 පේළිය:
[[he:אנרגיה]]
[[hi:ऊर्जा]]
[[hif:Shakti]]
[[hr:Energija]]
[[ht:Enèji]]
"https://si.wikipedia.org/wiki/ශක්තිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි