"ශ්‍රී ලංකාවේ සම්මත වේලාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු සම්මත වේලාව - ශ්‍රී ලංකා යන්න සම්මත වේලාව - ශ්‍රී ලංකාව වෙත ගෙන යන ලදි: පොදු ජන වහර
28 පේළිය:
[[ප්‍රවර්ගය:ශ්‍රී ලංකාව]]
[[ප්‍රවර්ගය:වේලාව]]
ක්‍රි.ව 1815 සිට 1905 ජූලි 01 දක්වා ශ්‍රි ලංකාවේ සම්මත වේලාව වූයේ මදුරාසි සම්මත වේලාව හෙවත් ග්‍රිනිච් වේලාවට වඩා පැය 05 යි මිනිත්තු 21 කින් වැඩි වේලාවයි.
 
1905 ජූලි 01 දින දහවල් 12.00 සිට සම්මත වේලාව ග්‍රිනිච් වේලාවට වඩා පැය 05 යි මිනිත්තු 30 කින් වැඩි වේලාව භාවිතා විය.
 
යුධ කාලයේ අවශ්‍යතාවය මත 1942 ජනවාරි 05 දින සිට 1942 අගෝස්තු මස 31 දින දක්වා ග්‍රිනිච් වේලාවට වඩා පැය 06 කින් වැඩි වේලාව භාවිතා විය.
 
1942 අගෝස්තු මස 31 වනදා සිට 1945 ඔක්තෝබර් මස 14 වනදා දක්වා ග්‍රිනිච් වේලාවට වඩා පැය 06 මිනිත්තු 30 කින් වැඩි වේලාව ලංකාවේ සම්මත වේලාව විය.
 
නැවත 1945 ඔක්තෝබර් මස 14 වනදා සිට ග්‍රිනිච් වේලාවට වඩා පැය 05 මිනිත්තු 30 කින් වැඩි වේලාව ලංකාවේ සම්මත වේලාව විය.
 
1996 මැයි මස 25 වන දා නැවත ශ්‍රී ලංකාවේ සම්මත වේලාව ග්‍රිනිච් වේලාවට වඩා පැය 06 මිනිත්තු 30 කින් වැඩි විය. එය 1996 ඔක්තෝබර් මස 26 වන දින පැය 06 ක් දක්වා සකස් කරන ලදී.
 
2006 අප්‍රේල් මස 14 වනදා රාත්‍රී සිට නැවත වේලාව සකස් කළ අතර දැන් නව සම්මත වේලාව වනුයේ ග්‍රිනිච් වේලාවට වඩා පැය 05 මිනිත්තු 30 කින් වැඩි වේලාව වේ.
 
- - එච්.එල්.තනුර
 
[[en:Sri Lanka Time]]
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_සම්මත_වේලාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි