"යූරී ගගාරීන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: mrj:Гагарин, Юрий Алексеевич
සුළු රොබෝ එකතු කරමින්: my:ယူရီဂါဂါရင်; cosmetic changes
2 පේළිය:
| name = යූරී ගගාරීන් <br /> Юрий Гагарин
| image = Gagarin in Sweden.jpg
| type = [[Fileගොනුව:Gagarin Signature.svg|150px]] <br /> [[සෝවියට්_සංගමයසෝවියට් සංගමය]] අභ්‍යවකාශගාමී<br /> [[අභ්‍යාවකාශය |අභ්‍යාවකාශ]]ගතවූ පළමු මිනිසා
| nationality = [[රුසියානු]]
| status = නැසීගිය
9 පේළිය:
| birth_place = ක්ලුෂිනො,{{ධජය|සෝවියට් සංගමය}}
| death_place = නොවොස්යොලොවෝ,{{ධජය|සෝවියට් සංගමය}}
| occupation = [[ගුවන් නියමු]]
| rank = ක'නල් ([[Polkovnik]]), සෝවියට් ගුවන් හමුදාව
| selection = [[ගුවන් හමුදා කණ්ඩායම් අංක 1]]
15 පේළිය:
| time = පැය 1යි විනාඩි 48
| mission = [[වොස්ටොක් 1]]
| insignia = [[Fileගොනුව:Vostok1patch.png|30px]]
}}
 
<!-- Add metadata to the /doc subpage, not here - thanks! -->
</noinclude>
‍'''යූරි ඇලෙක්සෙයෙවිච් ගගාරින්''' (රුසියානු: Ю́рий Алексе́евич Гага́рин, උපත 1934 මාර්තු 9 –විපත 1968 මාර්තු 27) යනු සොවියට් [[අඡටාකාශගාමියා|අජටාකාශ ගාමියෙකි]]. 1961 අප්‍රේල් 12 වෙනි දින අභ්‍යාවකාශයට ගිය ඔහු,[[අභ්‍යාවකාශය |අභ්‍යාවකාශයට ]] ගිය පළමු මිනිසා සහ [[මහ_පොළොවමහ පොළොව|පොළොව]] වටා කක්ෂ ගතවූ පළමු මිනිසා බවට පත් විය. මොහු [[සෝවියට් සංගමයේ වීරයා]](Hero of the Soviet Union) සම්මානය ලැබූවෙකි.
== මුල් ජීවිත කාලය ==
යුරී ගගාරීන් 1934 මාර්තු 9 වන දින සෝවියට් සංගමයේ ක්ලුෂිනො ග්‍රමයේ උපත ලැබීය. ඔහුගේ පියා සහ මව [[සමූහ ගොවිපල|සමූහ ගොවිපලක]] කම්කරුවන් දෙපලකි.‍හතර දෙනෙකුගෙන් යුත් පවුලක තුන් වෙනියාවු යූරී ව රැකබලා ගැනීම වැඩිමහල් සොයුරිය ට හාර විය.
 
== සොවියට් අභ්‍යාවකාශ වැඩසටහනේ කර්යභාරය ==
1960 දි යුරී සහ තවත් 19 දෙනෙකු සෝවියට් අභ්‍යාවකාශ වැඩසටහන සදහා තෝරා ගැනින.
[[වොස්ටොක් 1]] අභ්‍යාවකාශ වැඩසටහන යටතේ වර්ෂ 1961අප්‍රේල් 12 වන දින [[වොස්ටොක් 3KA-3]] ‍යානයෙන් කක්ෂගත වූ යුරි අභ්‍යාවකාශයට ගමන් කල පළමු මිනිසා ලෙස ඉතිහාස ගත වූයේ ය. මෙම ගමනේ දී ඔහුව "සෙඩාර්"(Russian: Кедр) යන [[සංඥා නාමය|සංඥා නාමයෙන්]] හඳුන්වන ලදී.
{{cquote|පෘතුවිය නිල් පාටයි....කොච්චර පුදුමාකාරද?....හරිම ආශ්චර්යජනකයි.......|20px|20px|ගගාරීන් ගෙන් පාලක මැදිරිය වෙත.<ref name="bbc980401">{{Cite news|url=http://news.bbc.co.uk/2/hi/special_report/1998/03/98/gagarin/71823.stm |title=Gagarin&nbsp;— son of a peasant, star of space |work=BBC News |date=1998-04-01 |accessdate=2008-05-21}}</ref>}}
අභ්‍යාවකාශ ගමනින් පසු යුරී ලොව පුරා ඉතා ජනප්‍රිය අයෙක් බවට පත් විය. ලෝ වටා සංචාරය අතරතුර වරක් ඔහු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවට ]] ද පැමිණියේ ය.
 
== මරණය හා මරණයෙන් පසු කාලය ==
1968 මාර්තු 29 දින, ප්‍රහාරක ගුවන් යනා පුහුනුවක් අතරතුර දි යුරි සහ ඔහුගේ සහායකයා ඔවුන් ගේ [[ මිග්-15UTI]] වර්ගයේ යානය අනතුරට පත්වීමෙන් මියගියේය.
 
== බාහිර සබැඳි ==
{{Wikiquote}}
{{Commons category|Yuri Gagarin}}
68 පේළිය:
 
 
== මූලාශ්‍ර ==
<references />
 
[[Categoryප්‍රවර්ගය:සෝවියට් සංගමයේ වැසියන්]]
[[Categoryප්‍රවර්ගය:රුසියානුවන්]]
[[Categoryප්‍රවර්ගය:අයිස්හොකී ක්‍රීඩකයින්]]
[[Categoryප්‍රවර්ගය:අභ්‍යවකාශගාමීන්]]
 
 
{{Link FA|fa}}
Line 143 ⟶ 142:
[[mrj:Гагарин, Юрий Алексеевич]]
[[ms:Yuri Gagarin]]
[[my:ယူရီဂါဂါရင်]]
[[nds:Juri Alexejewitsch Gagarin]]
[[nl:Joeri Gagarin]]
"https://si.wikipedia.org/wiki/යූරී_ගගාරීන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි