"වින්ඩෝස් මූවි මේක'" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
9 පේළිය:
}}
 
'''වින්ඩෝස් චිත්‍රපට සාදන්නා''' යනු වීඩියෝ සාදන/සංස්කරණය කරන වැඩසටහනකි. මෙය [[වින්ඩෝස් Me]], [[වින්ඩෝස් එක්ස්පී]], සහ [[වින්ඩෝස් විස්ටා]] යන මෙහෙයුම් පද්ධතිවල අඩංගු වේ. මෙහි රංගප්‍රයෝග, සංක්‍රමණ, ග්‍රන්ථනාම/වාරගෙවීම්, ශ්‍රව්‍ය පථ, කාලපෙල කියාදීම,සහ ස්වයං චිත්‍රපට යන ලක්ෂණ අඩංගු වී තිබේ. [[XML]] කේත භාවිතයෙන් මෙහිදී නව රංගප්‍රයෝග සහ සංක්‍රමණ සෑදීය හැකි අතර පවත්නා රංගප්‍රයෝග සහ සංක්‍රමණ විකරණය කල හැකිය. වින්ඩෝස් චිත්‍රපට සාදන්නා මූලික ශ්‍රව්‍ය පථ සංස්කරණයද කල හැකි වැඩසටහනකි. එයට ශ්‍රව්‍ය පථ සදහා මූලික රංගප්‍රයෝග යෙදීමද කල හැක, උදාහරණ ලෙස ක්‍රමෝද්දීපනය (fade in) හෝ ක්‍රමාවදීපනය (fade out). පසුව එම ශ්‍රව්‍ය පථ ශ්‍රව්‍ය ගොනුවක් හෝ දෘෂ්‍ය ගොනුවක් ලෙස නිර්යාත කල හැක.
 
[[bg:Windows Movie Maker]]
"https://si.wikipedia.org/wiki/වින්ඩෝස්_මූවි_මේක%27" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි