"මාර්ටින් ලූතර් කිං" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (robot Adding: rue:Мартін Лутер Кінґ
සුළු රොබෝ වෙනස් කරමින්: be-x-old:Мартын Лютэр Кінг; cosmetic changes
2 පේළිය:
මාර්ටින් ලූතර් කිං
 
උපත - 1929 ජනවාරි 15
උපන් ස්ථානය - ඇට්ලන්ටා, ජෝර්ජියා, ඇමරිකා එක්සත් ජනපදය
වියෝ වූයේ - 1968 අ‍ෙ ල් 4 (39 වියේදී)
වියෝවූයේ - ඇමරිකා එක්සත් ජනපදයේ ටෙනෙස්සීහි මෙම්පිස් හිදීය.
Movement – African – American Civil Right Movement and peace Movement
15 පේළිය:
- ක්‍රෝසර් දේවධර්ම විද්‍යාලය
- බොස්ටන් සරසවිය
ආගම - බැප්ටිස්ට්
බලපෑ චරිත - ජේසුස් වහන්සේ, හෝවඩ් තුර්මන්, මහත්මා ගාන්ධි, හෙන්රි ඩේවිඩ්
තොරියා, රෝසා පාක්ස්, බේයාඩ් රස්ට්න්
බලපෑම් ඇතිකළ චරිත - කොරීටා ස්කොට් කිං, ජෙසේ ජැක්සක්
 
මාර්ටින් ලූතර් කිං (1929 - 1968) වූ කලි ඇමරිකානු මහජන අයිතිවාසිකම් රැකගැනීම වෙනුවෙන් සටන් කළ ප්‍රධාන නායකයෙකි. ඔහු බැප්ටිස්ට් දේවගැතිවරයෙක් වූ අතර එවකට ඔහු වැනි කළු මිනිසුන් හට නායකත්වය ලැබුණේ ඉතා කලාතුරකිනි. නමුත් ඔහු මානව අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සටන් කළේය. මොන්ට්ගොමෙරි බස් බෝයිකොට් සංවිධානය (1956-1957) පිහිටවූ ඔහු පසුව දකුණු ක්‍රිස්තියානි නායකත්ව සමුළුවට සහභාගී විය. එම සමුළුවේ සභාපතිවරයා විය. 1963 වොෂින්ටන් හිදී ඔහු ‘මට සිහිනයක් ඇත’ මැයෙන් ඔහු පැවැත්වූ කතාවෙන් ඔහු මානව අයිතිවාසිකම් පිළිබදව සාමාන්‍ය ජනයා දැනුවත් කිරීමට සමත් වූයේය.
 
27 පේළිය:
 
මාර්ටින් ලූතර් කිං 1968 අප්‍රේල් 4 වැනිදා ඝාතනය කරන ලද්දේ වෙන්නෙසීහි මෙම්පිස් හිදීය. ඔහුගේ මරණින් පසු ජනාධිපති ජිම් කාටර් විසින් 1977 දී ඔහු Presidential Medal of Freedom සම්මානයෙන් පුදනු ලැබීය. මාර්ටින් ලූතර් කිං ඝාතනය කරන ලද දිනය ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික දිනය වශයෙන් 1986 දී සම්මත කරන ලදී. මරණින් පසු ඔහු Congressional Gold Medal සම්මානයෙන් ද පුදනු ලැබීය. මාර්ටින් ලූතර් කිං උපත ලැබුවේ 1929 ජනවාරි 15 ජෝර්ජියා හි ඇට්පන්ටාහිදීය. පූජක මාර්ටින් ලූතර් කිං සහ ඇල්බර්ටා විලියම්ස් කිං යන දෙපළගේ පුත්‍රයා ලෙස ඔහු උපත ලැබීය. ඔහුගේ පියාගේ නම මයිකල් කිං වූ අතර එම නිසාම ඔහුගේ උපන් නම ලෙස භාවිතා කරන ලද්දේ මයිකල් කිං යන්නයි. ඒ 1935 වනතුරුය. ඔහුගේ පියා විසින් පසුව දෙදෙනාගේම නම් ජර්මානු රෙපරාමදුකරුවකු වූ මාර්ටින් ලූතර්ට ගරු කිරීමක් ලෙස වෙනස් කර ගැනීමෙන් පසු ඔහු මාර්ටින් ලූතර් කිං ලෙස වෙනස් විය. විලි ක්‍රිස්ටින් ඔහු වැඩිමහලු සොහොයුරිය (1927 සැප්. 11) වූ අතර බාල සොහොයුරා ඇල්පඩ් ඩැනියෙල් (1930 ජුලි 30 – 1969 ජුලි 01) වූයේය.
 
43 පේළිය:
[[bat-smg:Martins Lioterės Kėngs]]
[[be:Марцін Лютэр Кінг]]
[[be-x-old:МарцінМартын Лютэр Кінг]]
[[bg:Мартин Лутър Кинг]]
[[bn:মার্টিন লুথার কিং, জুনিয়র]]
"https://si.wikipedia.org/wiki/මාර්ටින්_ලූතර්_කිං" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි