"ටජිකිස්ථානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: udm:Таӟикистан
සුළු රොබෝ එකතු කරමින්: mn:Тажикистан; cosmetic changes
1 පේළිය:
ටජිකිස්ථාන්
ටජිකිස්ථානයේ නිල නාමය වනුයේ 'ටජිකිස්ථාන් ජනරජය' යන්නයි. මෙය මධ්‍යම ආසියාවේ පිහිටි ගොඩබිමින් වටවී තිබෙන කඳු සහිත රටකි. දකුණට ඇෆගනිස්ථානය බටහිරට උස්බෙකිස්ථානය, උතුරට කිර්ගිස්ථානය සහ නැගෙනහිරට මහජන චීන සමූහාණ්ඩුව යනු මෙරටෙහි දේශ සීමාවන් වේ. එසේම ටජිකිස්ථානය පිහිටා ඇත‍්තේ 'වඛාන්' (Wakhan) නමින් හදුන්වන පටු තීරයෙන් පමණක් වෙන්ව, පකිස්ථානයට යාබදවය. ටජිකිස්ථාන් ජනගහණයෙන් වැඩි සංඛ්‍යාවක් අයත් වන්නේ පර්කිස්ටාන් ජනගහණයෙන් වැඩි සංඛ්‍යාවක් අයත් වන්නේ පර්සියන් බස කථා කරන 'තජික්' ජනවාර්ගික කොට්ඨාශයටය. මෙම ජන කොට්ඨාශය ඇප්ගනිස්ථානය සහ ඉරානය යන රටවල භාෂාවේ, සංස්කෘතියේ හා ඉතිහාසයේ කොටස් කරැවෝ වෙති. 20 වන සියවසේ දී වරක් 'සමනිඩ්' අධිරාජ්‍යයේ කොටසක් වශයෙන් තිබියදී ටජිකිස්ථානය සෝවියට් සමූහාණ්ඩු සංගමයේ එක් ස්ථාපිත සමූහාණ්ඩුවක් ව පැවතිනි. එකල
එය හඳුන්වන ලද්දේ 'සෝවියට් සමාජ‍වාදී ටජික් සමූහාණ්ඩුව' යනුවෙනි. මෙම මධ්‍යම ආසියානු සමූහාණ්ඩුවේ 90% ක්ම වැසී ඇත්තේ කඳු වලිනි.
 
නිදහස ලැබීමෙන් අනතුරැව 1992 සිට 1997 දක්වා පැවති විනාශ කාරී සිවිල් යුද්ධයෙන් ටජිකිස්ථානය මහත් පීඩා වින්දේය. යුද්ධය නිමා වීමෙන් පසු රටතුල ස්ථාපිත වූ දේශපාලන ස්ථාවරත්වය සහ ලැබු විදේශ ආධාර රටෙහි ආර්ථිකය වර්ධනය විමට ඉඩ ප්‍රස්ථ සැලසීය. කපු සහ ඇලුමිනියම් කම්බි වැනි වෙළද ද්‍රව්‍ය අලෙවිය, මෙම ස්ථාවර ආර්ථික අභිවෘද්ධියට දායකත්වයක් සැපයීය.
 
 
[[ප්‍රවර්ගය:රටවල්]]
Line 99 ⟶ 98:
[[mk:Таџикистан]]
[[ml:താജിക്കിസ്ഥാൻ]]
[[mn:Тажикистан]]
[[mr:ताजिकिस्तान]]
[[ms:Tajikistan]]
"https://si.wikipedia.org/wiki/ටජිකිස්ථානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි