"විකිපීඩියා:ආපසුපෙරලීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
'''ආපසුපෙරලීම''' යනු විකීපීඩියා නිදහස් විශ්වකෝෂයෙහි භාවිතා වන [[විකීමාධ්‍යයෙහි]]  මෘදුකාංගවල එක් කොටසකි. යම්  පිටුවක් අවසාන වරට සංස්කරණය කල පරිශීලකයාගේ සංස්කරණ එක් මවුස් ක්ලිකයකින් අහෝසි කිරීමට මෙයින්  අවස්ථාව සැලසෙයි. විකීපීඩියාවෙහිදී, ආපසුපෙරලීම භාවිත වන්නේ ගැටලු සහගත පිටු විනාශ කිරීමට හෝ නිෂ්ප්‍රභ කිරීමටය. [[Wikipedia:Vandalism|වන්ධ්‍යලය]] මෙයට උදාහරණ වේ .
 
ආපසුපෙරලීමේ හිමිකම ඇති පරිශීලකයන්ට ආපසුපෙරලීමේ බොත්තමක් ඔවුන්ගේ සංස්කරණ වලට අදාල [[WP:watchlist|මුරපිටුවල]], [[WP:Page history|පිටු විත්තිවල]] සහ තවත් සමහර තැන්වල දකින්නට ලැබේ. මෙම බොත්තම එක වරක් එබීමෙන් සියලුම සංස්කරණයන් ඇසිල්ලකින් අවලංගු වීම හෝ ආපස්සට පෙරලීම හෝ සිදුවෙයි, මෙයට උදාහරණ ලෙස එකම පරිශීලකයෙකු විසින් පිට පිට සිදුකරන පූර්වගාමි සංස්කරණ සැනෙකින් අවලංගු කර දැමීම  මෙයින් සිදු කල හැකිය.
A user who has rollback rights sees a rollback button next to relevant revisions on their [[WP:watchlist|watchlist]], in [[WP:Page history|page histories]] and in certain other places. A single click on this button reverses the edit in question, as well any other consecutive preceding edits made by the same user.
 
Rollback is available to all [[Wikipedia:Administrators|administrators]] and can be given to other users on request. Currently, [[Special:ListUsers/sysop|{{NUMBEROFADMINS}}]] administrators and [[Special:ListUsers/rollbacker|{{NUMBERINGROUP:rollbacker}}]] other users have rollback.
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:ආපසුපෙරලීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි