"විකිපීඩියා:කෝපි කඩේ (යෝජනා)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
215 පේළිය:
:::අපි මොකද කරන්නේ? --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 06:17, 28 මාර්තු 2011 (යූටීසී)
::::කරන දේ ඉතින් ශ්වේත උඩින් කියල තියනවා නේද? අපි ෆෙලිඩේ ට කරපු දේ ම තමයි කරන්න තියන්නේ. අලුතින් ලිපි එකතුවෙන එක නම් හොඳදෙයක්. නමුත් විකි සම්මත සහ රීති වලට එකඟ වෙන්න ඕන. නැත්තම් විකිය විකාරයක් වේවි. අපි මෙම මාතෘකාව ට කලිනුත් මේගැන කතාකරල තියනවා. --[[User:උපුල්|උපුල්]] ([[User talk:උපුල්|talk]]) 06:41, 28 මාර්තු 2011 (යූටීසී)
::::: "අලුතින් ලිපි එකතුවෙන එක නම් හොඳදෙයක්. නමුත් විකි සම්මත සහ රීති වලට එකඟ වෙන්න ඕන. නැත්තම් විකිය විකාරයක් වේවි." කියන එකට මමත් එකඟයි.--[[User:දුගියා|දුගියා]] ([[User talk:දුගියා|talk]]) 16:32, 28 මාර්තු 2011 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(යෝජනා)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි