Content deleted Content added
273 පේළිය:
:::පරිපාලක විසින් අදාල පරිශීලක වෙතින් බලාපොරොත්තු වූ''' මම මෙම දේ සිදු කලේ නොදැනුවත්වය''' යන්න වෙනුවට '''මම කිසි දින මෙය සිදු නොකලෙමි. ඔබට මා වාරණය කිරීමට දැඩි උනන්දුවක් ඇත. මා වාරණය කලොත් නැවත දායක නොවෙමි''' වැනි උඩඟු ප්‍රතිචාර අප දුටුවෙමු. මෙම ගිණුමද වාරණයට ලක් විය යුතුය යනු මාගේ අදහසයි. --- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 14:38, 28 මාර්තු 2011 (යූටීසී)
::::පරිශීලකයෙකු වාරණයට ලක් කිරීමට වඩා ඔහු මෙහි යහ මගට ගැනීම වඩා සුදුසු දේ බව මගේ වැටහීමයි. එමගින් විකියට යහපතක් සිදු කර ගත හැකිය. නමුත් කාවින්ද මෙතෙක් කල කී දෑ සලකා බැලූ කල ඔහුව වාරණය නොකර සිටීමට මට හේතුවක් නොපෙනේ.--[[User:දුගියා|දුගියා]] ([[User talk:දුගියා|talk]]) 16:17, 28 මාර්තු 2011 (යූටීසී)
 
පසිඳු, ඔබගේ පරිශීලක පිටුවේ මෙසේ සඳහන්ව ඇත. "මෙම පරිශීලකයා සිංහල විකිපීඩියාවේ පරිපාලකවරයෙකු නොවනමුත් යම් දිනක එසේ වීමට හැකිවෙතැයි අපේක්‍ෂා කරයි". එනිසා ඔබ විසින් ඉහත සඳහන් කර ඇති " මාව වාරණය කලහොත් නැවත මාගේ කිසිදු දායකත්වයක් විකිපීඩියා නිදහස් විශ්වකෝෂයට  නොලැබෙනු ඇති." යන්න සත්‍යයක් නොවන බව මගේ විශ්වාසයයි. --[[User:දුගියා|දුගියා]] ([[User talk:දුගියා|talk]]) 16:25, 28 මාර්තු 2011 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:බිඟුවා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි