Content deleted Content added
251 පේළිය:
 
හිතවතුනි! කරැණාකර මා කියන දෙයට සවන්දෙන්න. මම ඔය කියන බහු ගිණුම් පරිහරණය නොකලෙමි. මාව වාරණය කිරීමට  ඔබලාට දැඩි ආශාවක් ඇතැයි මම සිතමි. මාව වාරණය කලහොත් නැවත මාගේ කිසිදු දායකත්වයක් විකිපීඩියා නිදහස් විශ්වකෝෂයට  නොලැබෙනු ඇති. ඔබලාගේ තීරණය අපේක්ෂාවෙන් සිටිමි... මම විකිපීඩියාවේ ප්‍රතිපත්තිවලට නිතරම එකඟව වැඩ කල අයෙක් වෙමි. ඔබලාගේ තීරණය කුමක් වුවත් මා එයට ගරැ කරමි...ස්තූතියි...[[User:පසිදු කාවින්ද|පසිදු කාවින්ද]] ([[User talk:පසිදු කාවින්ද|talk]]) 09:30, 28 මාර්තු 2011 (යූටීසී)
:::චෙක්යූසර් විසින් සිදුකර ඇති ස්ටුවර්ඩ් විමර්ශන සහ ප්‍රතිඵල [http://meta.wikimedia.org/wiki/Steward_requests/CheckUser#Pkavinda.40si.wikipedia නිවේදන අංක 1] සහ [http://meta.wikimedia.org/wiki/Steward_requests/CheckUser#.E0.B6.B4.E0.B7.83.E0.B7.92.E0.B6.AF.E0.B7.94_.E0.B6.9A.E0.B7.8F.E0.B7.80.E0.B7.92.E0.B6.B1.E0.B7.8A.E0.B6.AF.40si.wikipedia නිවේදන අංක 2] අනුව පහත ගිණුම් සියල්ල බහු ගිණුම් භාවිතා කල එක් අයෙකුට අයත්ය.
:::* [[පරිශීලක:Pkavinda]]
:::* [[පරිශීලක:PKsoft123 ]]
:::* [[පරිශීලක:112.135.43.84]]
:::* [[පරිශීලක:112.135.15.64]]
:::* [[පරිශීලක:112.135.51.80]]
:::* [[පරිශීලක:පසිදු කාවින්ද]]
:::* [[පරිශීලක:Pkavinda123]]
:::* [[පරිශීලක:PKsoft ]]
:::* [[පරිශීලක:112.135.10.109]]
:::* [[පරිශීලක:112.135.35.227]]
:::* [[පරිශීලක:112.135.61.49 ]]
:::බහු ගිණුම් භාවිතය සඳහා සිංහල විකිපීඩියාව තුල භාවිතා වන [[විකිපීඩියා:Sock puppetry|මාර්ගෝපදේශය]] අනුව දිය යුතු '''අවම දඬුවම''' යැයි සඳහන් වන්නේ අදාල සියළු ගිණුම් වාරණය කිරීමයි. පළමු විමර්ශනය හා නිවේදන අංක 1 නිකුතුවට පසුව දෙවන විමර්ශනය හා නිවේදන අංක 2 නිකුත් කර ඇත. '''මෙතෙකුදු වාරණය නොකරමින් පවතින''' [[පරිශීලක:පසිදු කාවින්ද]] දෙවන විමර්ශනයට ලක් වන අතර පළමු විමර්ශනය වන විට තනා නොතිබුණකි. මෙම බහුගිණුම් 11 අතුරින් මෙම ගිණුම විශේෂිත වන්නේ හෝ වාරණය නොකරමින් පැවතීමට උත්සාහ දැරෙන්නේ කෙලෙසදැයි නොහැඟේ. <br>
::: මෙම බහුගිණුම් 11 භාවිත කල පරිහීලකයා සිදු කල දෑ අතර
:::* පරිශීලක පිටු වන්ධල්‍යය- වැදගත් පරිශීලකයන් තිදෙනෙකුගේද ඇතුළුව. මෙ නිසා එක් පිටුවක් ආරක්ෂණය කිරීමටද සිදු විය.
:::* පරිශීලක සාකච්ඡා පිටු වන්ධල්‍යය
:::* ලිපි පිටු වන්ධල්‍යය
:::* ලිපි සාකච්ඡා පිටු වන්ධල්‍යය
:::* පරිශීලක සංස්කරණ ගණනය දක්වන රොබෝ ජනිත පිටුවක් වන්ධල්‍යය
:::දැක්විය හැක. අනෙකුන් වාරණය කිරීමෙන් පසුව හෝ කිසිදු තැකීමක් නොමැතිව සිදු කල අවසන සඳහන් '''පරිශීලක සංස්කරණ ගණනය දක්වන රොබෝ ජනිත පිටුවක් වන්ධල්‍යය''' සැලකීමෙන් මෙම පරිශීලකයා විකි සම්ප්‍රදායයට කෙතරම් ගරු කරන්නේද යන්න වටහා ගත හැක. අනෙක් අතට බලන කල මෙම පරිශීලකයා සිදු කර ඇති අනෙකුත් සංස්කරණ අනුව මොහු විසින් මෙම වන්ධල්‍යයන් නොදැන කලේ යැයි කිසිදු අයුරකින් සිතිය නොහැකිය. <br>
:::පරිපාලක විසින් අදාල පරිශීලක වෙතින් බලාපොරොත්තු වූ''' මම මෙම දේ සිදු කලේ නොදැනුවත්වය''' යන්න වෙනුවට '''මම කිසි දින මෙය සිදු නොකලෙමි. ඔබට මා වාරණය කිරීමට දැඩි උනන්දුවක් ඇත. මා වාරණය කලොත් නැවත දායක නොවෙමි''' වැනි උඩඟු ප්‍රතිචාර අප දුටුවෙමු. මෙම ගිණුමද වාරණයට ලක් විය යුතුය යනු මාගේ අදහසයි. --- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 14:38, 28 මාර්තු 2011 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:බිඟුවා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි