"විකිපීඩියා:කෝපි කඩේ (යෝජනා)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
214 පේළිය:
::: දැනටමත් කෙටි ලිපි දමමින් , මාතෘකාවක ඉරි කැබලි දෙක තුන දමමින් එක එක විකාර කරමින් ලිපි හදන එක යහමින් කරගන යන නිසා අපේ ප්‍රජාව ඉක්මන් තීරණයක් ගත යුතුයි. එතන ඒකාබද්ද කරන්න ලිපි ගොඩක් තියනවා. Admins and other Users, do please come forward to take an action on this. --[[User:උපුල්|උපුල්]] ([[User talk:උපුල්|talk]]) 05:36, 28 මාර්තු 2011 (යූටීසී)
:::අපි මොකද කරන්නේ? --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 06:17, 28 මාර්තු 2011 (යූටීසී)
::::කරන දේ ඉතින් ශ්වේත උඩින් කියල තියනවා නේද? අපි ෆෙලිඩේ ට කරපු දේ ම තමයි කරන්න තියන්නේ. අලුතින් ලිපි එකතුවෙන එක නම් හොඳදෙයක්. නමුත් විකි සම්මත සහ රීති වලට එකඟ වෙන්න ඕන. නැත්තම් විකිය විකාරයක් වේවි. අපි මෙම මාතෘකාව ට කලිනුත් මේගැන කතාකරල තියනවා. --[[User:උපුල්|උපුල්]] ([[User talk:උපුල්|talk]]) 06:41, 28 මාර්තු 2011 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(යෝජනා)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි