"යෙදවුම් මෘදුකාංග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'[[File:OpenOffice.org_Writer.png|frame|thumb|alt=tiny globe| Open Office.ory යනු ජනප්‍රිය සීමා...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
[[File:OpenOffice.org_Writer.png|frame|thumb|alt=tiny globe| Open Office.ory යනු ජනප්‍රිය සීමාරහිත (අයිතියක් නොමැති සංවර්ධනය කළ හැකි) යෙදවුම් මෘදුකාංග පද්ධතියකි. ]]
]]
 
 
යෙදවුම් මෘදුකාංග යනු පරිගණක මෘදුකාංගයන් යටතේ එන උපපන්තියකි. ඒවා පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට පරිගණකය සතු හැකියාවන් සෘජුව හා මනාව යොදා ගැනීමට සමත්ය.පරිගණකයේ විවිධ හැකියාවන් සම්මිශ්‍රණයෙන් හා සංගෘහිත ‍‍(Integrate) කිරීමෙන් සැදුම් ලත් පද්ධති මෘදුකාංග (System software), යෙදවුම් මෘදුකාංගයන්ගෙන් වෙනස් වන්නේ ‍ඒවා සාමාන්‍යයෙන් භාවිත කරන පුද්ගලයාගේ ප්‍රයෝජනයට කෙලින්ම සහය නොවන නිසාය. මෙහි දී යෙදවුම් (application) යන වචනයෙන් යෙදවුම් මෘදුකාංග හා ඒවායේ ක්‍රියාවට නැංවීම යන දෙකම ආවරණය කරයි.
"https://si.wikipedia.org/wiki/යෙදවුම්_මෘදුකාංග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි