"විකිපීඩියා:ස්වයංක්‍රීයව චිරස්ථිත පරිශීලකයෝ" හි සංශෝධන අතර වෙනස්කම්
විකිපීඩියා:ස්වයංක්‍රීයව චිරස්ථිත පරිශීලකයෝ (සංස්කරණය)
03:00, 27 මාර්තු 2011 තෙක් සංශෝධනය
, වසර 12කට පෙරසංස්කරණ සාරාංශයක් නොමැත
නිර්නාමිකා (කතාබහ | දායකත්ව) (edit) |
No edit summary |
||
{{කෙටි මග|WP:AUTOCONFIRM}}
සිංහල විකිපීඩියාවේ සමහරක් කර්තව්‍යයන් සිදුකිරීමේ අවසරය, යම් කාලයක් පැවැති (පළමු සංස්කරණයෙන් පසු ගතවූ කාලය යම් මට්ටමක් ඉක්මවූ) සහ සංස්කරණ ගණනය යම් අගයක් ඉක්මවූ පරිශීලක ගිණුම් වෙත පමණක් සීමාකොට ඇත: මෙම අවශ්‍යතා සපුරාලන පරිශීලකයන් <tt>'ස්වයං-චිරස්ථිත'</tt> යැයි හැඳින්වෙන ආරූඪ-කණ්ඩායමකට අයත් යැයි සැලකෙයි. පරිශීලකයෙක් කිසියම් සීමිත කර්තව්‍යයක් කරුන ලබන සැමවිටෙකම එම පරිශීලකයාගේ ස්වයං-චිරස්ථිත තත්ත්වය පරික්ෂා කර බලනුලැබේ:ඉක්බිතිව, එය මෘදුකාංග වෙතින් ස්වයංක්‍රීයව ප්‍රදානය කෙරෙයි. ස්වයං-චිරස්ථිත තත්ත්වය සඳහා නියමාකාරයෙන් ගැලපෙන අවශ්‍යතාවය අවස්තෝචිතව වෙනස් වෙයි: සිංහල විකියෙහි බොහෝ පරිශීලකයන්ට, දින සතරකට වඩා පැවැති හා අවම වශයෙන් සංස්කරණ 10 ක් සිදුකල ගිණුම් ස්වයං-චිරස්ථිත ලෙසින් සැලකේ. කෙසේ
[[උදවු:පිටු ගෙනයෑම|පිටු ගෙන යෑමට]], [[විකිපීඩියා:සුරැකුම් ප්‍රතිපත්තිය|අර්ධ-ආරක්ෂිත පිටු]] සංස්කරණයට, සහ [[විකිපීඩියා:උඩුගත කිරීම|ගොනු උඩුගත කෙරුමට]] හෝ දැනට පවතින ගොනුවක නව අනුවාදයක් උඩුගත තෙරුමට ස්වයං-චිරස්ථිත තත්ත්වය අවශ්‍ය වෙයි. බොහෝ දේ සඳහා [[CAPTCHA]]වක් ඇතුළත් කෙරුමට ස්වයං-චිරස්ථිත පරිශීලකයන්ට සිදුනොවේ. Autoconfirmed users may mark pages created by others as [[Wikipedia:New pages patrol/patrolled pages|patrolled]] in [[Special:NewPages]] and save [[WP:Books|books]] to the wiki. In addition, the [[Wikipedia:Edit filter|Edit filter]] has a number of warning settings that only affect editors who are not autoconfirmed.
|