"නිදහස් මෘදුකාංග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ වෙනස් කරමින්: bn:ফ্রি সফটওয়্যার
No edit summary
1 පේළිය:
{{දියුණු කරන්න}}
 
{{Infobox general
|name = නිදහස් මෘදුකාංග
|image = GNewSense screenshot.png
|caption = While most [[Linux distributions]] are composed almost entirely<ref>{{cite web|url=http://www.gnu.org/distros/common-distros.html |title=Explaining Why We Don't Endorse Other Systems - GNU Project - Free Software Foundation |publisher=Gnu.org |date= |accessdate=2010-08-22}}</ref> of free software, only a minority of them, such as [[gNewSense]], meet the FSF's more strict guidelines, by ''completely'' eschewing proprietary components.<ref>{{cite web|url=http://www.gnu.org/distros/ |title=GNU/Linux Distros - GNU Project - Free Software Foundation |publisher=Gnu.org |date= |accessdate=2010-12-28}}</ref>
}}
 
'''නිදහස් මෘදුකාංග''' යනු තහනමකින් තොරව භාවිත කල හැකි අධ්‍යනය කල හැකි සහ නවීකරණය කල හැකි මෘදුකාංග වන ඒවා තහනමකින් තොරව නවීකරණය කර හෝ නොකර පිටපත් කල සේම නැවත බෙදා හැරීමටද හැක. සමහර මෘදුකාංග පිටපත් ලබන්නන්ටද මෙම වෙනස් කිරීමට අවශ්‍ය වන සේ ඉතා අවම තහංචි පනවා ඇත. මෙම මෘදුකාංග නොමිලේ බෙදාහැරිය යුතු අතර පුද්ගලයකු‍ට භාවිත කල හැකි වන සේ වැඩසටහන් කේතයන් සහ අවසර ලබා සදන අවසරපතක් ලබන්නා වෙතට මෘදුකාංග සමඟ පත්කල යුතුය. මෙම අවසර පත “නිදහස් මෘදුකාංග අවසරපත” නම් වන අතර එමගින් කියැවෙන්නේ අදාල මෘදුකාංගයේ කේත මහජනකරණය කළ බවයි.
සෑම පරිගණක භාවිතා කරන්නකුටම නිදහස ලබා දීමේ උදාරචේතනාවෙන් මෙම “නිදහස් මෘදුකාංග ව්‍යාපාරයේ” 1983 දී රිචඩ් ස්ටෝමන් විසින් ඇරඹීය. 1990 ගණන්වල සිට මේ ආකාරයේ මෘදුකාංග හැඳින්වනු ලබන්නේ “විවෘත මූලාශ්‍ර මෘදුකාංග” Open source software" යන යෙදුමෙනි තවද FOSS සහ FLOSS" යන යෙදුම්ද නිතරම භාවිත වේ. එසේම “නිදහස් නොවන මෘදුකාංග” යන යෙදුම් ඊට විරුද්ධාර්ත පදයයි.
අන්තර්ජාලය හරහා මුදල් ගෙවීමකින් තොරව ලබා ගත හැකි මෘදුකාංග (freeware) වලින් නිදහස් මෘදුකාංග වෙනස් වේ. නිදහස් මෘදුකාංග වලට හිමිකාරීත්වයක් ලැබීම මෙම වෙනසයි. එසේම නිදහස් මෘදුකාංග මෙන් අන්තර්ජාලයෙන් මුදල් ගෙවිමකින් තොරව ලබා ගන්නා මෘදුකාංග අධ්‍යයනයට ,නවීකරණයට පෙර නැවත බෙදාහැරීමට පරිශීලකයාට හැකිනොවේ. මෙම වර්ග 2 අතර ඇති එකම සමාන කම වන්නේ ඕනෑම අයෙකුට භාවිත කිරීමට හැකිවීම පමණි.
"https://si.wikipedia.org/wiki/නිදහස්_මෘදුකාංග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි