"සෝමාලියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'[[Image: 125px-Flag_of_Somalia.svg.png |frame|thumb|alt=tiny globe|'''ජාතික ‍කො...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

02:44, 25 මාර්තු 2011 තෙක් සංශෝධනය

සෝමාලියා සමූහාණ්ඩුව අප්‍රිකාවේ පිහිටි රටකි.මායිම වයඹ දෙසින් ජිබොට්, නිරිතදිගින් කෙන්යාව, උතුරින් ඒඩින් බොක්ක සහ ජර්මනිය, නැගෙනහිරින් ඉන්දියානු සාගරය සහ බටහිරින් ඉති‍යෝපියාවය.මෙය ලෝකයේ මූලික ව්‍යාපාර මධ්‍යස්ථානයක් වූ අතර නාවිකයන් හා වෙළඳුන් සාම්බරානි,කළුවැල් සහ කුළු බඩු වෙළදාම් කරයි. මෙම වෙළදාම් අතර මයිසීනියානුවන් හා බැබිලෝනු ජාතිකයින් වේ. සෝමාලියා රාජධානිය පුන්ටයිස්වරුන්ගේ භූමියක් වු අතර වර්තමානයේ එහි ඇති පිරමීඩානු ගොඩනැඟිලි පන්සල් හා නිවාස ඒ බව තහවුරු කරයි. මධ්‍යම ‍කාලයේ මෙය අෆුරාන් පාලනයක් වු අතර විශිෂ්ට හයිඩ්‍රොලික් ශිල්පය සහ බලකොටු ගොඩනැගීම මෙහි විය. ශතවර්ෂ ගණනාවක කාලයක් බ්‍රිතාන්‍යයන් යටත් කර සිටි දේවීශ්වරුන් 1920 යටත් කරගන්නා ලදී. මෙමගින් දේවිශ් පාලන ප්‍රදේශ බ්‍රිතාන්‍යයට අයත් වේ. 1926 වන තෙක් සෝමාලියානු සුල්තාන්වරුන්ගෙන් හා හාමුරුදුවන්ගෙන් සම්පූර්ණ පාලනය හිමි නොවීය. 1941 බ්‍රිතාන්‍ය හමුදාව යට‍තට ගැණුනි. 1974 අරාබි සම්මේලනයේ සාමාජිකත්වය ලැබුණි. මෙම රට අප්‍රිකාණු සංගමය හා බැඳුණු අතර මෙය මුස්ලිම් රටකි. මෙය ඉස්ලාමීය සම්මේලනයේ නිර්මාතෘ සාමාජිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ හා එන්.ඒ.එම්. හි සාමාජිකයෙකි.

tiny globe
ජාතික ‍කොඩිය
අගනුවර සහ විශාලම නගරය ‍මොගඩිෂු
උතුරු අක්ෂාංශ 20°2′ නැගෙනහිර දේෂාංශ 45° 21′
රාජ්‍ය භාෂාව සෝමාලි, අරාබි
රාජ්‍යය සන්ධාන සමූහාණ්ඩුව
ජනාධිපති ශරීෆ් අහමඩ්
අගමැති බමාර් අබිඩිරෂිඩ් ඇලි ෂාර්මේක්
නිදහස
එක්සත් රාජධානිය සිට 26 ජුනි 1960
ඉතාලියේ සිට 01 ජුලි 1960
වර්‍ග ප්‍රමාණය
එකතුව 637,661 වර්ග කිලෝමීටර
246,201 වර්ග සැතපුම්
ජලය (%) 1.6
ජනගහනය
2009 තක්සේරුව 9,133,000
ඝනත්වය 14.3 වර්ග කිලෝමීටර
371 වර්ග සැතපුම්
දළ ජාතික නිෂ්පාදිතය 2007 තක්සේරුව
එකතුව ඩොලර් 7.599 බිලියන
ඒක පුද්ගල ආදායම ඩොලර් 795
මුදල් සෝමාලි ෂිලිං (SOS)
මං තීරැව දකුණ
අන්තර් ජාලය TLD .so
දුරකථන සංකේත 252


සටහන්

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Somalia
"https://si.wikipedia.org/w/index.php?title=සෝමාලියාව&oldid=147206" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි