"යුද්ධ" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: az:Müharibə |
සුළු රොබෝ එකතු කරමින්: bo:དམག་འཁྲུག; cosmetic changes |
||
1 පේළිය:
{{අනාථ ලිපිය||date=ජුනි 09 බදාදා 2010}}
යුද්ධය යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇතිවූ සටන් වලට වර්ධනය වී ඇත. 'යුද්ධය' යන වචනය වර්තමානයේ ඕනෑම අරගලයකට භාවිතා වේ. උදාහරණ වශයෙන් ඖෂධ වල යුද්ධය (war on drugs) හා භීෂණයේ යුද්ධය (war on terror) දක්විය හැක. අතීතයේ යුධ සටන් කරන එකම සත්වයා මිනිසා යැයි සිතුවද, සත්ව ජීවීන් සියුම් ලෙස නිරීක්ෂණයෙන් කුහුඹුන්ගේ ජනාවාස අතර යුද්ධයන්ද, චිම්පන්සි ගෝත්‍ර අතරද, යුද්ධය දැකගත හැකි වී ඇත.
සටන්කරුවන් සමූහය සහ ඔවුන්ගේ අධාරකරුවන් පොළොවේදී බිම් හමුදාව ලෙසත්, සයුරේදී නාවික හමුදාව ලෙසත්, ගුවනේදී ගුවන් හමුදාව ලෙසත් නම් කෙරේ. යුද්ධය සමකාලීන ලෙස රඟභූමීන් කිහිපයක් අනුගමනය කළ හැක. එක් රඟභූමියක් හි අනුගාමී යුධ ව්‍යාපාර කිහිපයක් තිබිය හැක. යුධ ව්‍යාපාරයක
ඉලිනොයිස් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ මහාචාර්යය වරයෙකු වන ලෝරන්ස් එච්. කීලී “War Before Civilization” නම් කෘතියේ ගණනය කර දක්වා ඇත්තේ 90-95% ක් පමණ දන්නා සමාජයන් කාලීන සංඝට්ටන වලද, විශාල සංඛ්‍යාවක් නිරන්තර සටන් වලද නිරත වූ බවයි.
▲[[Category:යුද්ධය]]
[[af:Oorlog]]
Line 19 ⟶ 18:
[[bg:Война]]
[[bn:যুদ্ধ]]
[[bo:དམག་འཁྲུག]]
[[br:Brezel]]
[[bs:Rat]]
|