"අර්ජුන රණතුංග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
92 පේළිය:
කාලයත් සමග 1988 වසරේදී රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වු අතර එතැන් පටන් වසර 11 ක කාලයක් නායකත්වය දරමින් තම කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වඩාත් සාර්තකම අවධිය කරා ගෙන ගියේය. ඔහු ඉතා දක්ෂ උපායශීලි ක්‍රිඩකයෙකු ලෙසත් හැම විටම තම සහෝදර ක්‍රීඩකයින් ආරක්ෂා කර ගන්නා නායකයෙකු ලෙසත් ප්‍රසිද්ධියට පත්විය.
 
රණතුංගගේ ශරීර ප්‍රමාණය ද තරමක විශාල එකක් විය. වරෙක ඉහළ ආර්ධතාවයෙන් යුත් දිනක පැවැත් වුණු ක්‍රිකට් තරඟයක් අතරතුර ඔහු තමාගේ කොහේ‍දෝ උළුක්කු (‍‍‍”claiming to have sprained something”) වී යැයි පවසමින් කඩුළු අතර දිවීම සදහා සහයෙකු ක්‍රීඩකයෙකු ගෙන්වීමට අවසර ඉල්ලීය. ඒ අවස්ථාවේදී ප්‍රතිවාදි පිලේ (ඔස්ට්‍රේලියානු ක්‍රීඩක) කඩුළු රකින ඉයන්හීලි ඊට එරෙහි වෙමින් ශරීරක යෝග්‍යතාවයෙන් තොර මහත පුද්ගලයෙකු (an overweight, unfit, fat cunt) වු පමණින් කඩුළු අතර දිවීම සදහා සහයෙකු ක්‍රිඩකයෙකු ගෙන්වීමට ඉඩදිය නොහැකි බව පැවසීය. (ඔහු භාවිතා කළ වචන අසභ්‍ය වේයැයි සැලකිය හැක) ඔහුගේ මෙම ප්‍රකාශය කඩුළු අතර සවිකර ඇති මයික්‍රෆෝන ඔස්සේතුළින් සජීවි රූපවාහිණි තරඟ ප්‍රචාරය ඔස්සේ විකාශය විය. තමාගේ ශාරීරික තත්ත්වය හේතුවෙන් දිගු ඉනිම් අතර තුර කඩුලු අතර දීවීම සදහා සහයක ක්‍රීඩකයන් ගෙන්වීම පිළිබද ඔහු තරමක ප්‍රසිද්ධියක් ඉසිලීය. 1995 / 96 තරඟවාරය අවසාන භාගය තුළදී ඔස්ට්‍රේලියාවේ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසාන තරඟයේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් හට අතට අත නොදෙන ලෙස රණතුංග තම ක්‍රීඩකයන් හට උපදෙස් දුන් බව කියැවේ. (මූලාශ්‍රය http://www.theaustralian.news.com.au/stroy/ 0,20867,21630900-15084,00,html)
 
තවද රණතුංග එංගලන්තයට එරෙහිව පැවති එක්දින තරඟයක් අතරතුර ඔස්ට්‍රේලියානු විනිසුරු රෝඩ්ස්රෝස් එමර්සන්ට එරෙහි වීම මතකයේ රැදෙන තවත් සිදුවීමක් වෙයි. මෙම තරඟය අතරතුරදී අදාල විනිසුරුවරයා මුත්තයියා මුරලි දරන් පන්දුව දමා ගසන බවට චෝදනා කරන ලදී. (පසුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් සේවයේ යෙදු ජෛව යාන්ත්‍ර විද්‍යාව විශේෂඥයන් විසින් මුරලි දරන් මෙම චෝදනාවෙන් නිදහස් කරන ලදී. මෙම අවස්ථාවේදී රණතුංග සහ අදාල විනිසුරුවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වු අතර අනතුරුව රණතුංග තම කණ්ඩායම 4 සීමාවට ආසන්න ස්ථානයකට රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාරීත්වය රණතුංග සමග අදහස් හුවමාරු කරගන්නා තෙක් තරඟය ඇන හිටින ලදී.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දුර්වල කණ්ඩායමක් ලෙස සැලකුණු නමුත් 1996 වසරේ ලෝක ශුරතා ක්‍රිකට් තරඟාවලිය තුල දී රණතුංගගේ නායකත්වය යටතේ වඩාත් ශක්තිමත්ම කණ්ඩායම ලෙස සැලකුණු ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමින් ශුරතාවදිනා ගැනීමත් සමග මෙම මතය සම්පුර්ණයෙන් වෙනස් විය. රණතුංග මෙම ජයග්‍රහණය සදහා පිතිකරුවෙකු සහ නායකයෙකු ලෙස විශාල කාර්යය භාර්යයක් ඉටුකල අතර මේත් සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවදුරටත් ලඝුකොට තැකීම සිදු නොවේ.
"https://si.wikipedia.org/wiki/අර්ජුන_රණතුංග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි