"අර්ජුන රණතුංග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
85 පේළිය:
| source = http://content.cricinfo.com/srilanka/content/player/50244.html
}}
1963 දෙසැම්බර් 01 වන දා උපත ලැබු අර්ජුන රණතුංග ආරම්භක අවදියේදී ක්‍රිකට් ක්‍රීඩකයෙකු වු අතර වර්තමානය වන විට දේශපාලනඥයෙකු වෙයි.ශ්‍රී මේලංකාව වනතුළ විටක්‍රිකට් ශ්‍රීක්‍රිඩාව ලංකාආශ්‍රිත ක්‍රිකට්කටයුතු ආයතනයේපාලනය ප්‍රධානියාකරන වශයෙන්ප්‍රධාන හෙතෙමආයතනය කටයුතුවන කරයි. ශ්‍රී ලංකාව තුළලංකා ක්‍රිකට් ක්‍රිඩාවආයතනයේ ආශ්‍රිතප්‍රධානියා කටයුතුවශයෙන්ද පාලනයහෙතෙම කරනකටයුතු ප්‍රධානකර ආයතනය මෙය වෙයිඇත.
අර්ජුන රණතුංග උපත ලැබුයේ කොළඹින් සැතපුම් 20 ක් පමණ උතුරු දෙසින් පිහිටා තිබෙන ගම්පහ නගරයේදී වේ. ඔහු සහ ඔහුගේ සොහොයුරන් ඔවුන්ගේ මව ගුරුවරයෙකු ලෙස සේවය කළ කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. අර්ජුනගේ ක්‍රිකට් ජීවිතය පාසල ඇසුරින් ආරම්භ වු අතර එහි වර්ධනය ද පාසල ආශ්‍රිතවම සිදු විය. ඔහු තම පාසලෙහි කනිෂ්ඨ සහ ජේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ අතර ආනන්ද විදයාලීය ජේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය වසර දෙකක් ඔහු විසින් දරණ ලදී.
 
රණතුංග උපත ලැබුයේ කොළඹින් සැතපුම් 20 ක් පමණ උතුරු දෙසින් පිහිටා තිබෙන ගම්පහ නගරයේදී වේ. ඔහු සහ ඔහුගේ සොහොයුරන් ඔවුන්ගේ මව ගුරුවරයෙකු ලෙස සේවය කළ කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. අර්ජුනගේ ක්‍රිකට් ජීවිතය පාසල ඇසුරින් ආරම්භ වු අතර එහි වර්ධනය ද පාසල ආශ්‍රිතවම සිදු විය. ඔහු තම පාසලෙහි කනිෂ්ඨ සහ ජේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ අතර ආනන්ද විදයාලීය ජේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය වසර දෙකක් ඔහු විසින් දරණ ලදී.
 
වමත් පිතිකරුවෙකු සහ ප්‍රයෝජනවත් දකුණත් මදවේග පන්දු යවන්නෙකු වන අර්ජුණ 1981 වසරේදී තම ප්‍රථම පළමු පෙළ ක්‍රිකට් තරඟයට සහභාගි වු අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 18 ක් විය. මින් වසරක් පසු ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මංගල ටෙස්ට් තරඟයට සහභාගි වීමේ අවස්ථාව හිමිකරගන්නා අතර එම තරගයේදී ශ්‍රී ලංකාව සදහා වාර්තා වු පළමු අර්ධ ශතකය ද ඔහු විසින් වාර්ථා කරන ලදී.
"https://si.wikipedia.org/wiki/අර්ජුන_රණතුංග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි