"ප්‍රදීප් නිලංග දෑල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
22 පේළිය:
අති උත්තම පරම පුජනීය ශී‍්‍ර දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වයට පත්වන තැනැත්තේ සාකල්‍යයෙන්ම පන්සිල් සුරකින ධර්මානුධර්ම ප‍්‍රතිපත්ති මාර්ගයෙහි පිහිටියාවු, සුපේශල ශික්ෂාකාමී, ශ‍්‍රද්ධා බුද්ධි සම්පන්න, පාලන භාරකාරත්වයෙහි ශුරත්වය. මුල්‍ය කළමණාකරණයෙහි අවංක අකුටිල බව, මානව සම්බන්ධතාවයෙහි හා තීරණ ගැන්මාදි යෙහි මධ්‍යස්ථ භාවය හා විචක්ෂණ භාවය සමග උභය කුල පාරිශුද්ධත්වයෙන් ඉඳුරාම යුක්ත වියයුතුය බව බෞද්ධ ලෝකයාගේ එකම පිළිගැනීමයි. මෙකී චරිතාංග සියල්ලක්ම පාහේ අඩුවක් නොමැතිම සපුරා ඇති වත්මන් දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මැතිඳුන් පුර්වාකෘත පුණ්‍ය බල මහිමයෙන් ව්‍යවහාර වර්ෂ 2005 ජුලි මස 01 වෙනි දින වාර්තාගත බහුතර ඡුන්දයකින් අතිපුජනීය ශී‍්‍ර දන්ත ධතුන් වහන්සේගේ හා ශී‍්‍ර දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේ තනතුරට තේරී පත්විය.
 
__මුල් දිවිය__
__දියවඩන නිලමේ__
 
==මුල් දිවිය==
"https://si.wikipedia.org/wiki/ප්‍රදීප්_නිලංග_දෑල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි