"ප්‍රදීප් නිලංග දෑල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
33 පේළිය:
ශී‍්‍ර දළදා මාලිගාවේ චිරාගත සාම්ප‍්‍රදායික බුදු පුද පුජා තේවා චාරිත‍්‍ර නොකඩ කොට මැනවින් පවත්වාගෙන යෑමට අත්‍යාවශ්‍ය සියලූ කාර්යය භාරයන් මනාසේ සපුරාදෙන අතර, උඩරට වාස්තු විද්‍යාවේ අග‍්‍රගණ්‍ය නිර්මාණයක් වු ශී‍්‍ර දළදා මාලිගාවේ සුරක්ෂිතභාවය හා ශෝභාමත් භාවය රැකගැනීමට හා ප‍්‍රවර්ධනයට නිසි පියවර ගනිමින් ඉටුකරනුයේ බලවත් ශාසනික මෙහෙවරකි.
 
බෞද්ධ ජනතාවගේ කාලීන අවශ්‍යතා සැළකිල්ලට ගනිමින් දිවයිනේ විහාරස්ථාන, දහම් පාසල්, සංවර්ධනය හා දිළිඳු බෞද්ධ ජනතාව නගා සිටුවීමාදී සත්කාරක සේවා රැුසක්රැසක් ද, දිළිඳු බෞද්ධ දරුවනගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීමෙහිලා ශිෂ්‍යාධාර වැඩසටහන් ද ශී‍්‍ර ලංකා ජාත්‍යන්තර බෙඃද්ධ ඇකඩමිය මගින් බෞද්ධ අධ්‍යාපන ප‍්‍රවර්ධන වැඩසටහන් ද කි‍්‍රයාත්මක කිරීම සඳහා ස්වකීය කාලය, ශ‍්‍රමය කැපකරනුයේ මානව හිතවාදියෙකු, සත්පුරුෂයෙකු හා නියම බෞද්ධ නායකයෙකු පරිද්දෙනි.
 
එතුමා විසින් ඉටුකරනු ලබන ජාතික, ආගමික, සංස්කෘතික හා සමාජ මෙහෙවරයන් ඇගැයීමට ලක්කල ස්‍යාම නිකායික ශී‍්‍ර රෝහණ පාර්ශවයේ සංඝ සභාව ”බුද්ධ ශාසන බන්ධු” යන ගෞරව නාමයෙන් ද, කොළඹ නාලන්දා විද්‍යාලය ”නාලන්දා කීර්තී ශී‍්‍ර” යන ගෞරව නාමයෙන් ද, සබරගමු විශ්ව විද්‍යාලය ”සබරගමු සරසවි අභිරම්‍ය” යන ගෞරව සම්මානයෙන් ද පුදනු ලැබුහ.
"https://si.wikipedia.org/wiki/ප්‍රදීප්_නිලංග_දෑල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි