"එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
16 පේළිය:
[[ගොනුව:UN Member Countries World.svg|thumb|350px|ඔවුන් [[එක්සත් ජාතීන්ගේ විවර්ධිතය |ඇතුළුවූ දිනය]] අනුව වත්මන් එජ සාමාජීක රාජ්‍යයන්ගේ සිතියම. {{ආඛ්‍යායිකාව|#5B92E5|1945 (මුල් සාමාජීකයන්)}} {{ ආඛ්‍යායිකාව |#008080|1946–1959}} {{ ආඛ්‍යායිකාව |#00A24F|1960–1989}} {{ ආඛ්‍යායිකාව |#346733|1990–present}} {{ ආඛ්‍යායිකාව |#FDE910|සාමාජීකයන්-නොවන නිරීක්ෂක රාජ්‍යයන්}}]]
 
{{බලන්න|එක්සත් ජාතීන්ගේ ඉතිහාසය }}
 
[[එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය|එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙහි]] ස්ථීර සාමාජීකයන් පස් දෙනා ( [[චීන සමූහාණ්ඩුව]], [[ප්‍රංශය]], [[සෝවියට් සංගමය|එසෝසස]], [[එක්සත් රාජධානිය]], සහ [[එක්සත් ජනපද]]) සහ අනෙකුත් අත්සන්කරුවන්ගෙන් බහුතරයක විසින් [[එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය]] අපරානුමත කිරීමෙන් අනතුරුව, 1945 ඔක්තෝබර් 24 දිනදී එජ නිලවශයෙන් බිහිවුණි.<ref>{{උපන්‍යාස වෙබ්| url=http://www.un.org/aboutun/unhistory/| title=හිස්ට්‍රි ඔෆ් දි යුනයිටඩ් නේෂන්ස් | publisher=එක්සත් ජාතීන්}}</ref> මුල් සාමාජීකයන් (හෝ ආරම්භක සාමාජීකයන්) මුළුමනින් 51 දෙනෙක් එම වසරේදී බැඳුනහ; එයින් 50 දෙනෙක් [[සැන් ෆ්‍රැන්සිස්කෝ]] හි පැවැති [[ජාත්‍යන්තර සංවිධානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව| ජාත්‍යන්තර සංවිධානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවෙහිදී]] 1945 ජූනි 26 දා ප්‍රඥප්තියට අත්සන් තැබූ අතර, සමුළුවෙහිදී නියෝජනය නොවුනු [[පෝලන්තය]], 1945 ඔක්තෝබර් 15 දිනදී එයට අත්සන් තැබීය.<ref>{{උපන්‍යාස වෙබ්| url=http://www.un.org/depts/dhl/unms/founders.shtml| title=ෆවුන්ඩින් මෙම්බර් ස්ටේට්ස් | publisher=එක්සත් ජාතීන් }}</ref>
 
==ආශ්‍රිත==