"එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
9 පේළිය:
}}
 
ප්‍රතිපත්තියානුකූලව, [[ස්වෛරී රාජ්‍යය|ස්වෛරී රාජ්‍යයන්]] පමණක් එජ සාමාජීකත්වය ලබන අතර, වර්තමානයේදී සියළු එජ සාමාජීකයන් ස්වෛරී රාජ්‍යයන් වෙත් (ඔවුන් එජ ට බැ‍ෙඳන විට සාමාජීකයන් ස්වල්ප දෙනෙක් ස්වෛරී නොවූහ). [[ස්වෛරී රාජ්‍ය ලැයිස්තුව#ජාත්‍යන්තරව පිළිගැනුනු ස්වෛරී රාජ්‍යයන්|සාමාන්‍ය ජාත්‍යන්තර පිළිගැනුම සහිත ස්වෛරී රාජ්‍යයන්]] අතුරින් එජ සාමාජීකයෙකු නොවන එකම රාජ්‍යය [[වතිකානු පුරය]] වෙයි (වතිකානු පුර රාජ්‍යය මත ස්වෛරීත්වය පතුරවන සහ අනෙකුත් රාජ්‍යයන් හා සමග තානාපති සබඳතා පවත්වන [[ශුද්ධාසනය]], [[#නිරීක්ෂකයෝ සහ අනෙකුත් සාමාජීකයෝ|එජ ස්ථීර නිරික්ෂකයෙකි]]).
 
==ආශ්‍රිත==