"බුධ ග්‍රහයාගේ පෘෂ්ටයේ භූ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
{{mergewith|බුධ}}
බුධ ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨය චන්ද්‍රයාගේ පෘෂ්ඨයට සමාන වන අතර, විශාල තැනිතලා සහ ගැඹුරු ආවාට වලින් සමන්විත ය. ඉන් පෙනී යන්නේ එය වසර බිලියන ගණනක් තිස්සේ භූ විද්‍යාත්මකය නිෂ්ක්‍රීයව තිබී ඇති බවය. බුධ ග්‍රහයාගේ භූ විද්‍යාව පිළිබද අපගේ දැනුම 1975 මරිනර් යානය මත හා භෞමික නිර්ක්ෂණ මත තීරණය වී ඇති බැවින් භෞමික ග්‍රහයින්ගෙන් අවම ලෙස තේරුම් ගෙන ඇති ග්‍රහයා මෙය වේ. මෑතක දී ගුවන්ගත කල Messenger ගුවන් යානයෙන් ලැබෙන දත්ත මගින් මේ පිළිබදව දැනුම වැඩි දියුණු වනු ඇත. උදා (Spider) ලෙස හදුන්වන විහිදී යන ද්‍රෝණිකා සහිත අසාමාන්‍ය ආවාටයක් විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත.
|