"බුධ ග්‍රහයා (Mercury Planet)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{mergewith|බුධ}}
සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම සහ සූර්යයාට ලගින්ම පිහිටා ඇති ග්‍රහයා බුධ ග්‍රහයායි. (ප්ලූටෝ ග්‍රහයා සලකනු ලබන්නේ කුරුමිටි ග්‍රහයකු ලෙසටයි) එය සූර්යයා වටා සෑම දින 88 කට වරක්ම භ්‍රමණය නේ. පෘථිවියේ සිට බලන කල බුධ ග්‍රහයා ඉතා දීප්තිමත් ව දිස් වන නමුත් සූර්යයාගේ සිට ඇති උපරිම කේණාකාර වෙන්වීම 28.30 ක් බැවින් එය දැක ගැනීමට තරමක් අපහසුය. එය දැක ගත හැකි වන්නේ උදෑසන සහ සැන්දෑ කාලයේ දී පමණි. බුධ ග්‍රහයා පිළිබදව අනෙක් ග්‍රහයන්ට සාපේක්ෂව දන්නේ ස්වල්පවශයෙන් වන අතර බුද ග්‍රහයා වෙත පළමුවෙන්ම ළගා වුනු අභ්‍යවකාශ යානා දෙකෙන් එකක් වන්නේ මැරිනර් 10 අභ්‍යාවකාශ යානයි. 1974 සිට 1975 දක්වා කාලය තුල එමගින් සිතියම් ගත කල හැකි වුයේ ග්‍රහලෝක පෘෂ්ඨයෙන් 45% පමණි. දෙවැන්න වූ මැසෙන්ජර් අභ්‍යාවකාශ යානය මගින් 2008 ජනවාරි 14 ගුවන් ගත වූ අවස්ථාවේ දි ග්‍රහ ලෝක පෘෂ්ඨයෙන් තවත් 30% ක් සිතියම්ගත කරන ලදි.
 
"https://si.wikipedia.org/wiki/බුධ_ග්‍රහයා_(Mercury_Planet)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි