Content deleted Content added
No edit summary
No edit summary
47 පේළිය:
==== තවත් ටිකක්... ====
<div align="justify">
{{service awards|year=2009|month=1|day=11|edits=11000|align=right}}
මම උපතින්ම [[සිංහල]] [[බුදු දහම|බෞද්ධයෙක්]] වන අතර ප්‍රෞඩ [[ඉතිහාසය|ඉතිහාසයකට]] හිමිකම් කියන අපේ ජතිය ගැන හුදෙක් ආඩම්බර වෙමි. ඉතිහාසයට ඇල්මක් දක්වන'මුත් ඉතා සුළු දැනුමකින්යුත් මා ඉගෙනීමට රුචියක් දක්වන්නෙකි. මාගේ මව් බස සිංහල වන අතර [[ඉංග්‍රීසි]] භාෂාවෙන් කතා කිරීමටත් ලිවීමටත් හැකියාවක් ඇත. [[දෙමළ]] භාෂාවෙන් රචිත දෑ කියැවීමට හැකි'මුත් අර්ථය තේරුම්ගැනීමෙහිලා යම් අපහසුතාවයකින් පෙළෙන්නෙකි. [[ගණිතය]] මාගේ ප්‍රියතම විෂයයි. තර්ක විතර්ක ඔස්සේ යමින් සංකීර්ණ ගැටලු විසදීමට [[මනස]] වෙහෙසීම මාගේ එක් විනෝදාංශයක් වෙයි.
 
"https://si.wikipedia.org/wiki/පරිශීලක:බිඟුවා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි