"මැක්ස් වෙබර්" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
සංස්කරණ සාරාංශයක් නොමැත
('කාල් එමිල් මැක්සිමිලියන් වෙබර් ( 1864 අප්‍රේල් 21 – 1...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
සුළු
 
වෙබර්ගේ නිළධාරීවාදී පාලන ක්‍රමයේ ගතිගුණ
 
1. නිශ්චිත අයුරින් අර්ථකථනය කරන ලද ධූරාවලිය (Hierarchy). මුළු පරිපාලන ව්‍යුහයේම ඇති සියළු තනතුරු දරනන්හට පහලින් ඇති අයවළුන් සුපරික්ෂාකාරීව පාලනය කල හැකි විය යුතුයි.
 
2. විවිධ වූ කාර්යයන් සඳහා වෙන් වශයෙන් පුද්ගලයින් යෙදවීම
 
3. එක් එක් කාර්ය්‍යයන් සඳහා වෙනම නීති හා රෙගුලාසි පැනවීම.
 
4. පුද්ගල සබඳතාවලින් බැහැරවීම. මෙය ඉක්මන් හා තාර්කික තීරණ ගැනීමේදී වැදගත් වේ.
 
5. උසස්වීම්, වැඩ පැවරීම් ආදී දේ සඳහා තීරණ ගැනීමේදී හැකියාව පමණක් සැළකීම.
 
6. සෑම කාර්ය්‍යක් උදෙසාම වෙන වෙනම ලිපිගොනු පවත්වාගෙන යාම.

සංස්කරණ

97

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/144262" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි