"මාර්ක්විස් ඩි සේඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: en:Marquis de Sade
No edit summary
1 පේළිය:
[[File:Sade (van Loo).png|thumb|මාර්ක්විස් ඩි සේඩ්]]
'''Count de Sade Donatien Alphonse François''' (උපත:1740 විපත:1814​) වඩාත් ප්‍රකට වූයේ '''මාර්ක්විස් ඩි සේඩ්''' යන​ නමිනි. ලේඛකයෙකි. [[පැරිස්]] නුවර දී උපත ලැබී ය​. ඔහුගේ අතිශය කෲරතර [[ස්වපරපීඩක කාමය‎|පරපීඩක ලිංගික චර්යාවන්]] නිසා ඒක්ස්(Aix) හිදී ඔහුට මරණ දඬුවම නියම විය​. ඔහු පලා ගිය නමුදු, අත්තඩගුවට ගනු ලදුව වින්සෙන්ස්(1777) හා බැස්ටීල්(1784) බන්ධනාගාරයන්හි රඳවා තබනු ලැබිණි. 1784 දී පමණ ඔහු ''සොඩොම්හි දින 120'' (''The 120 Days of Sodom'') යන කෘතිය රචනා කළේ ය​. [[ස්වපරපීඩක කාමය|‎පරපීඩක කාමය]] හැඳින්වීමට ඉංගිරිසියෙන් යොදන සැඩිස්ම්සේඩිසම් (''Sadism'') යන වදන ප්‍රභින්නබිහි වූයේ මොහුගේ නමිනි.
{{stub}}
 
"https://si.wikipedia.org/wiki/මාර්ක්විස්_ඩි_සේඩ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි