"එක්සත් රාජධානිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
15 පේළිය:
 
එක්සත් රාජධානිය [[සංවර්ධිත රට|සංවර්ධිත රටක්]] වන අතර එය දළ ‍ජාතික නිෂ්පාදිතය අතින් ලොව හයවැනියට විශාලතම ආර්ථිකයට හිමිකම් කියයි. මෙය ලොව මුලින්ම [[කාර්මීකරණය]] වූ රට මෙන් ම 19 ශතවර්ෂයේ හා 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී ලොව අංක එකේ බලවතා ලෙසද විරුදාවලි ලබා තිබුණි. නමුත් ලෝක යුද්ධ දෙකේ දී සිදුවූ අලාභ හානි සහ 20 වැනි සියවස අගභාගයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කඩාවැටීමත් සමග එක්සත් රාජධානියේ ගෝලීය බලපෑම අඩු විය.
 
අගනුවර සහ විශාලතම නරගය - ලන්ඩනය - 51 0 301 N00 7 1w
රාජ්‍ය භාෂාව - ඉංග්‍රීසි
පිළිගන් ප්‍රාදේශීය භාෂා - අයිර්ෂ් අල්ස්ටර් ස්කොට්, ස්කොටිෂ්, ගේලික්, ස්කොට්, වෙල්ෂ්, කොර්නිෂ්
 
ජන වර්ග ( 2001 - එ.රාජධානි ජන වර්ග ලැයිස්තුව ) – 92.1% සුදු
 
රාජ්‍යය - පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රය, ව්‍යවස්ථාමය රාජාණ්ඩුව, එක්සත් ජනපදය
 
අධිරැජිණිය - II එළිසබෙත් රැජිණ
අගමැති - ගෝර්ඩන් ‍බ්‍රවින් MP
නීති සම්පාදකයා - පාර්ලිමේන්තුව
බලය පවත්නා පක්ෂය -
විපක්ෂය -
සැකැස්ම -
EU රාජ්‍යයටපැමිණිම - 01 ජනවාරි 1973
වර්‍ග ප්‍රමාණය - එකතුව 243,610 Km2
94,060 Sq mi
ජලය (%) - 1ත34
ජන ගහණය - 2010 තක්සේරැව - 62,041, 708
2001 ජන සංඛ්‍යාංකය - 58,789, 194
ඝණත්වය - 254.8 Km2
659.6/ Sq mi
GDP (ppp) - 2009 තක්සේරැව
එකතුව - ‍$ 2.165 ට්‍රිලියනය
ඒක පුද්ගල ආදායම - $ 35, 400
GDP (සාමාන්‍ය) 2009 තක්සේරැව - එකතුව $ 2.198 ට්‍රිලියන
ඒක පුද්ගල ආදායම $ 36,000
හානි (2005) – 34
HDF (2007) 0.947 ( ඉතා ඉහළ)
 
එක්සත් රාජධානිය වයඹ යුරොපානු මහද්වීපයේ පිහිටි රාජකීය රාජ්‍යකි. මෙය රාජ්‍යයක් වන අතර මහා බ්‍රිතාන්‍ය, ඊසාන අයර්ලන්තය සහ කුඩා දූපත් බොහොමයක් අඩංගුය. උතුරැ අයර්ලන්තය බ්‍රිතාන්‍යය හා සම්බන්ධ එකම මායිම් කරැවා වේ. බ්‍රිතාන්‍ය අත්ලාන්තික් සාගරය, උතුරැ මුහුද ඉංග්‍රීසි ඕඩය සහ අයිරිශ් මුහුදෙන් වටවී ඇ. විශාලතම දූපත වන මහා බ්‍රිතාන්‍ය චැනල් උමග මගින් ප්‍රංශය හා යාවේ. මහා බ්‍රිතාන්‍ය ව්‍යවද්ථාදායක රාජධානිය ක්වන අතර ඒකාබද්ධ රාජ්‍යයන් 04 ක් වන එංගලන්තය උතුරැ අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්ස් අඩංගුය. පාර්ලිමේන්තු පද්ධතියකින් ‍පාලනය වන මෙරට ආණ්ඩුපක්ෂය ලන්ඩනයේ පිහිටා ඇත. බ්‍රිතාන්‍යට විදේශ රාජ්‍යයන් 14 ක් අවශ්‍ය වේ. 1922 ලෝකයේ භූමි ප්‍රමාණයෙන් කාලයක් බ්‍රිතාන්‍ය රාජධානියට අයත් විය. වර්ථමානයේ දී බ්‍රිතාන්‍ය බලපෑම එම රටවල භාෂාව, සංස්කෘතිය හා නීති පද්ධතිය තුල දක්නට ඇත. බ්‍රිතාන්‍ය ආර්තිකය GDP සාමාන්‍ය අනුව ලොව 06 වෙනි විශාලතම ආර්ථිකයයි. එය ලොව කාර්මීකරණය වූ පළමු රටයි. මෙරට පිළිගත් න්‍යෂ්ටික බලය ඇති රාජ්‍යයක් වන අතර මෙහි සාමාජිකත්වය දරන්නේ යුරෝපානු සංගමය එක්සත් ජාතීන්ගේ රාජක්ෂක පොදු රාජ්‍ය මණ්ඩලය G8, G 20 නේටෝ ‍OECD සහ ලෝක ආර්ථික සංගමයයි.
 
 
<!--Categories-->
"https://si.wikipedia.org/wiki/එක්සත්_රාජධානිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි