"ජාලකරණ ක්‍රම තත් පෙදෙසින් ජාලය (LAN)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
1 පේළිය:
ජාලකරණ ක්‍රම තත් පෙදෙසින් ජාලය (LAN)
 
 
තත් පෙදෙසි ජාලයක් යනු සාපේක්ෂව කුඩා අවකාශයක් හරහා පැතිරෙමින් පරිශිලකයනන් කුඩා සංඛායවකට සේවය සැලසිමට නිර්මාණය වු ජාලයකි. අදාල ජාලය බාවිතා කරන පු්ගලයින් සංඛ්‍යාව සලකා බලමින් එය සම-සම ජාලයක් ලෙස හෝ අනුග්‍රහ-සේවාදායක ක්‍රමයක් ලෙස හෝ නිර්මාණය කිරිම තිරණය කළ හැක. සම-සම ජාලයක් යු එක් එක් අනඅග්‍රාහකයා ජාලයේ ඇති අනෙකුත් කාර්යස්ථාන සමග සිය සම්පත් බෙදා හදා ගන්නා අවස්ථාවකි. මේ සදහා උදාහරළුණ ලෙස සම්පත් පරිහරණය අවම කුඩා ාර්යාල ජාලයක් හා ගෘහස්ථා ජාලයක් ගෙන හැර දැක්විය හැක. අනුග්‍රහසෙවා දායක ජාලයක් යනු සැම අනුග්‍රාහකයකු‍ම සේවාදායකට සබැදි වි සිටින අතරදිම එකිනෙකා අතර ද සබැදිය පවත්වා ගන්ා අවස්ථාවකි. අනුග්‍රාහක සේවා දායක ජාලයන් විිධාකාර හක්‍යතාවන්ගෙන් යුත් සේවාදායක භාවිතා කරනු ලබයි. මේවා ප්‍රධාන ළුහනේ කොටස් 2 කට බෙදා දැක්විය හැක. මින් එක් කාර්යයකට සිමා වු සේවාදායක එක් අවස්තාවකදි ඊට පවරනක ලද එක් කාර්යයක් පමනක් ඉටු කරයි. මේ සදහා උදාහරණ ලෙස ගොනු සේවාදායකය, මුද්‍රක සේවාදායකය ආදිය ගෙන හැර දැක්විය හැකි අතර අනෙක් කාන්ඩයේ සේවාදායකයනටත ගොනු සෙස්ාවාදායක, මුද්‍රක ‍සේවාදායනකය ආදි‍ෙය් ශක්‍යතාවටත් වඩා වැඩි ශක්‍යතාවකින් යුත් කටයුතු සදහා උදාහරණයක් ලෙස ගණනය කිරිම් සිදු කර එම ප්‍රතිඵල මගින් අන්‍රගාහකයන් අත්‍යවශ්‍ය තොරතුරැ ලබාදිම. (වෙබ/ අන්තර්ජාල සේවාදායකය) අදි කටයුතු සිදු කළ හැක.