"විකිපීඩියා:තහවුරු කිරීමක් අවශ්‍යයි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
51 පේළිය:
 
===== සැලැකිය​: =====
ඇතැම් අවස්ථාවල දී ඇතැම් කරුණු සම්බන්ධයෙන් මූලාශ්‍ර සැපයීම ප්‍රායෝගික නොවනු ඇත​. නිදසුනක් වශයෙන් අභියෝගයට ලක් වන කරුණ මීට පෙර කවර හෝ මාධ්‍යයකින් ප්‍රකාශනයට පත් නුවූ සාම්ප්‍රදායික​, පාරම්පරික දැනුමක් සම්බන්ධයෙන් නම්, එවිට එයට මූලාශ්‍ර සටහනක් සැපයීම බොහෝ විට කළ නොහැකි වනු ඇත​. එවන් විටක අභියෝගයට ලක් වූ කරුණ සම්බන්ධයෙන් විද්වත් සංවාදයක් අරඹා එම ගැටළුව නිරාකරණය කොට​, එම සංවාදයට මූලාශ්‍ර සටහන සැපයීමයොමු කිරීම​ මැනැවි.
 
== වැඩිදුර පරිශීලනය​ ==