"විකිපීඩියා:තහවුරු කිරීමක් අවශ්‍යයි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
48 පේළිය:
 
<blockquote>[[:Category:Articles with unsourced statements|මෙම ලිපිවල]]​ තහවුරු කිරීම් අවශ්‍යය ප්‍රකාශයන්ට මූලාශ්‍ර සැපයීමෙන් ඔබට විකිපීඩියාව දියුණු කළ හැකි ය​.</blockquote>
 
 
===== සැලැකිය​: =====
ඇතැම් අවස්ථාවල දී ඇතැම් කරුණු සම් බන් ධයෙන් මූලාශ්‍ර සැපයීම ප්‍රායෝගික නොවනු ඇත​. නිදසුනක් වශයෙන් අභියෝගයට ලක් වන කරුණ මීට පෙර කවර හෝ මාධ්‍යයකින් ප්‍රකාශනයට පත් නුවූ සාම්ප්‍රදායික​, පාරම්පරික දැනුමක් සම්බන්ධයෙන් නම්, එවිට එයට මූලාශ්‍ර සටහනක් සැපයීම බොහෝ විට කළ නොහැකි වනු ඇත​. එවන් විටක අභියෝගයට ලක් වූ කරුණ සම්බන්ධයෙන් විද්වත් සංවාදයක් අරඹා එම ගැටළුව නිරාකරණය කොට​, එම සංවාදයට මූලාශ්‍ර සටහන සැපයීම මැනැවි.
 
 
== වැඩිදුර පරිශීලනය​ ==
{{commonscat|Citation needed}}