"මෞර්ය අධිරාජ්‍යය තුල ආගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 112.135.206.191 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Mardetanha ගේ අවසන් අනුවාදය වෙත ප්‍රත
මැකීමට අවැසි නොවේ.
1 පේළිය:
{{Db-g1}}අධිරාජය චන්ද්රගුප්ත මෞර්ය ඉතා උසස් මට්ටමින් ආගමික පරිවර්තනයක් දියත් කල පලමු ඉන්දීය අධිරාජයයා විය. චන්ද්රගුප්ත රජු ජෛනාගම එකල රාජසභාවේ සිටි හින්දු පූජකයන් විසින් අප්රිය කල ආගමික ඉගැන්වීමක් වැලඳ ගැනීමත් සමඟ මෙය සිදුවිය. වියපත් වීමත් සමඟ චන්ද්රගුප්ත රජු තම රජකම සහ රාජයය නැවත පවරා දී ජෛන පූජකයන් සමඟ එක් විය.පසු කලෙක ඔහු ආචාර්ය හද්රබාහුගේ ශිෂයයෙකු බවට පත්විය. ඔහු තම අවසන් දින කිහිපයකදී ආත්මය පාරිශුද්ධ කරන්නා වු ජෛන පිලිවෙතක් අනුගමනය කරමින් කරනාටක ප්රාන්තයේ බේලගොල ආශ්රමයේ විසු බවට සඳහන් වෙයි. කෙසේ වෙතත් ඔහුගේ අනුගාමිකයා වු බින්දුසර රජු හින්දු පිලිවෙත් ආරක්ෂා කරගන්නා ලද අතර ජෛන සහා බුදුදහමෙන් ඈත්ව සිට ඇත.
 
බුදුදහම
"https://si.wikipedia.org/wiki/මෞර්ය_අධිරාජ්‍යය_තුල_ආගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි