"බැබිලෝනියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
බැබිලෝනියාව යන්න බැබිලෝනියාව/Temp වෙත ගෙන යන ලදි: merge
1 පේළිය:
{{Db-g1}}බැබිලෝනියානු කලාව හා ගෘහ නිර්මාණකරණය
#යළියොමුව [[බැබිලෝනියාව/Temp]]
 
 
බැබිලෝනියානු ඉදිකිරීම් වල ප්‍රධාන වශයෙන් මැටි භාවිතා කර ඇති අතර පාෂාණ භාවිතා කිරීමක් එකල දක්නට නොලැබේ. මැටි පාලම්, ආරුක්කු හා කාණු පද්ධති මේ සදහා නිදර්ශන ලෙස ගෙනහැර දැක්විය හැක.
 
බැබිලෝනියාෙවි ඇති ත්‍රිමාණ ඉදිකිරීම් අතර පැරණිතම නිර්මාණය ලෙස ටෙලෝ (ඔැකකදය) ප්‍රතිමාව සැලකිය හැක. එරට තිබූ පාෂාන වල හිඟකම නිසා ඒවාට විශාල වටිනාකමක් තිබිණි. එමෙන්ම මැණික් කැපීම වැනි ශිල්පයන්ගේද විශාල දියුණුවක් තිබිණි.
 
ජෝතිශය/තාරකා විද්‍යාව
 
බැබිලෝනියානු සමාජයේ ජෝතිශය විද්‍යාව හා තාරකා විද්‍යාව වඩාත් ප්‍රචලිතව පැවතිණි. වර්තමානයේ භාවිතාවන රාශි චක්‍රය ද බැබිලෝනියාවෙන් බිහිවූ දෙයකි. ඔවුන් පුරාණයේ සිටම අහසේ තරු වල පිහිටීම අධ්‍යයනය කර ඒවායේ තොරතුරු රජතුමා හට දැන්වීය. තවද බැබිලෝනියානුවන් එකල දින දර්ශනයක් භාවිතා කර ඇති අතර එහි දින හතකින් යුත් සති ද දින පහකින් යුත් සතිද දක්වා ඇත.
 
පුරාණ බැබිලෝනියානු සෙල්ලිපි වල දක්වා ඇතිපරිදි ඔවුන් එකල විවිධ ගණිත ක්‍රම උපයෝගී කර තාරකා විද්‍යාව සම්බන්ධ විවිධ ගණනය කිරීම් සිදුකර ඇත. තවද ඔවුන්ට ග්‍රහලෝකවල චලිතය පිළිබඳවත් මනා අවබෝධයක් තිබුනු බවටද සාක්ෂි ඇත. මීට හොඳම නිදසුන වනුයේ ඔවුන් පෘථීවිය සිය අක්ෂය වටේ භ්‍රමණය වෙමින් සූර්යයා වටේ පරිභ්‍රමණය වන බවත් එකල සොයාගෙන තිබීමයි.
"https://si.wikipedia.org/wiki/බැබිලෝනියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි