"බැබිලෝනියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
Reverted good faith edits by Major Keith; No need to hide the Content. (TW)
1 පේළිය:
<!--බැබි‍ලෝනියාවේ එල්ලෙන උයන, සෙමිරජහි එල්ලෙන උයන ලෙසද හදුන්වනු ලබන එය ඉතිහාසයේ ලෝක පුදුම හතෙන් එකක් ලෙස ද හදුනාගනු ලැබීය. ක්‍රි.පූ. 600 ට ආසන්න කාලයේ දී ගොඩනැගුනු මෙය ඉදිකලේ දෙවන නෙබුකැඩ්නෙසර් රජතුමාය. අතීත වාර්ථාවල සදහන් වන්නේ ඔහුගේ බිරිද වන මිඩියා හී ඇමිටිස් රැජිනගේ තෘප්තිය සදහා මෙය ඉදිරිකරන ලද්දක් බවය. මෙම උයන් සමුහය ක්‍රි.පූ. දෙවන ශතවර්ෂයේ ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් විනාශයට පත්විය. මෙම එල්ලෙන උයන් පිළිබද සවිස්ථරාත්මක වාර්ථා ග්‍රික ඉතිහාසඥයන් වන, ස්ට්‍රෝබෝ හා ඩ්‍රයඩෝරස් සික්සුලස් විසින් ඉදිරිපත් කර ඇත. කල්යත්ම මෙම උයන්වල සැබෑ පිහිටිම හින්වේ ප්‍රදේශයේ පිහිටි අයන් සමූහයන් සමග හදුනාගැනිමට අපහසු වී ඇත. මන්දයත් එම ප්‍රදේශයේ තිබු සෙල්ලිපි වලත්, උයන් සමුහත් පිළිබදව සදහන් වී ඇති බැවිනි. මෙම සෙල්ලිපි වල තවදුරටත් සදහන්වන්නේ ජලය ඉහළ තැනකට එසවීම සදහා ආකිමිඩිස් ඉස්කුරුප්පු මුලධර්මය සමාන වූ ක්‍රමවේදයක් භාවිතා කළ බවය.
{{අනාථ ලිපිය}}
 
මෙහි පැවැත්ම පිළිබද ඇතිවු මතවාද
බැබිලේනියාවේ එල්ලෙන උයන් හි පැවැත්ම පිළිබද මතවාද රාශියක් බිහි වී ඇත. එහි මුලික ව්නනේ එය සත්‍යය නිර්මාණයක් ද, නැතහොත් කාව්‍යමය නිර්මාණයක් ද යන්න පිළිබද මතවාදයයි. මෙයට ප්‍රධාව හේතුව වන්නේ බැබිලේනියානු ඉතිහාසයේ මෙම උයන් පිළිබදව අඩුවෙන් සදහන් වී තිබීමයි. මෙම එල්ලෙන උයන් පිළිබදව පලමුවෙන්ම සදහන් කරන්නේ 4 වන ශතවර්ෂයේ ජිවත් වූ බෙරෝසස් නම් පූජකතුමාය. මෙම වාර්ථා පසුකාලීනය ග්‍රික ඉතිහාසඥයන් විසින් සහතික කර, ඒ සම්බන්ධයෙන් තවත් බොහෝ විචාර ඉදරිපත් කර ඇත.
 
ඉරාකයේ රජමාලිගාව ආසන්නයේ මෑතකදී පැවති පුරාවිද්‍යාත්මක කැනීම් වලින් අනාවරණය වී ඇත්තේ මෙය සේප්පු හා ලින් සහිත විශාල ගොඩනැගිල්ලක් බවය. නමුත් මෙම ගොඩනැගිල්ලේ පිහිටීම නිසා එල්ලෙන උයන් වල පිහිටීම තුලින් වාර්ථා වූ පිහිටිම පටහැනි වේ. මෙයට හේතුව නම් ග්‍රික ඉතිහාසාඥයන් මෙම එල්ලෙන උයන වාර්ථා කරේ යුෆ්‍රටීස් ගග අසබඩ ගොඩනැගිල්ලක් ලෙසයි. නමුත් මෙම ගොඩනැගිල්ල පිහිටන්නේ යුෆ්‍රටීස් ගංගාවට මදක් දුරින් ය.
-->
"https://si.wikipedia.org/wiki/බැබිලෝනියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි