"ඇන්ඩෝරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
71 පේළිය:
}}
 
<!--
ඇන්ඩෝරා
(ඇන්ඩෝරා රාජධානිය)
Line 92 ⟶ 93:
ඝනත්වය - 180.5Km2 (69th)
466.8 / 5q mi
 
-->
 
ඇන්බෝරා නිල වශයෙන් ඇන‍්බෝරා රාජ්‍ය ලෙස හා ඇන්බෝරා රාජ්‍ය මිටියාවත නිසා හදුන්වයි. එය නිරිත යුරෝපයේ නැගෙනහිර පිරනීස් කදු සහ ස්පාඤ්ඤය හා ප්‍රංශය අතර මායිම් වේ. එය යුරෝපයේ 6 වන කුඩාම රාජ්‍ය වන අතර වර්ග ප්‍රමාණය වර්ග කි.මි. 468 (වර්ග සැතපුම් 181) වන අතර 2009 වර්ෂයට ඇස්තමේන්තු ජනගහනය 83,888 හි එහි අගනුවර වන ඇන්ඩෝරා ලා වෙලා යුරෝපයේ උසම අගනුවරයි. එහි උස මීටර් 1023 කි. රාජ්‍ය භාෂාව කටලාන් වන අතර ස්පාඤ්ඤ ප්‍රංශ පෘතුගිසි භාෂාව හා ඉංග්‍රීසි සුලභව භාවිතා වේ.
"https://si.wikipedia.org/wiki/ඇන්ඩෝරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි