"ආලෝක විමෝචක දියෝඩය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
12 පේළිය:
ආලෝක විමෝචක දියෝඩයක් (එල්.ඊ.ඩී.) යනු අර්ධ-සන්නායක භාවිතයෙන් සෑදුනු ආලෝක ප්‍රභවයකි. විවිධ ආකාරයේ උපකරණ වල දර්ශක ලෙස මේවා භාවිතා කරනු ලබන අතර ආලෝකකරණය සඳහා යොදාගැනීමද වැඩිවෙමින් පවතී. වර්ෂ 1962දී මුලින්ම එල්.ඊ.ඩී. බල්බ නිපදවන ලද්දේ ඉලෙක්ට්‍රොනික උපකරණයක් ලෙස රතු පැහැති අඩු ආලෝකයක් විහිදවීමට වුවද, නූතන ඒවා හට, වැඩි ආලෝකයක් සමග, සියළුම පැහැයන් පමණක් නොව අධෝරක්ත හා පාරජම්බුල කිරණ පවා නිකුත් කල හැක.
 
එල්.ඊ.ඩී. එකක් පෙර නැඹුරුම් අවස්ථාවේ ඇති විට එහි ඇති ඉලෙක්ට්‍රෝන, අර්ධ සන්නායකයේ ඇති ඉලෙක්ට්‍රෝන සිදුරු සමග සහ-සම්බන්ධවීම නිසා පෝටෝන ලෙස ශක්තිය පිටවීම සිදුවේ. මෙම ආචරණය විද්යුත් සන්දීප්තිය ලෙස හැඳින්වෙන අතර මෙහිදී පිටවන ආලෝකයේ වර්ණය (මෙය පෝටෝනවල ශක්ති මට්ටම් වලට අනුරූපය ) අදාල අර්ධ සන්නායකයේ ශක්ති පරතරය මත තීරණය වේ. එල්.ඊ.ඩී. එකක සැබෑ දියෝඩය කුඩා නිසා, (මි.මී. 1 කට අඩු ) එහි ඇති සංගෘහිත ප්‍රකාශ උපාංග මගින් එහි හැඩය සහ රැස් විහිදීම පාලනය කරනු ලබයිලැබිය හැක. තාපදීප්ත විදුලි බුබුලු සමග බලනකල එල්.ඊ.ඩී.බල්බ වාසිදායක වේ.
 
[[ar:صمام ثنائي باعث للضوء]]
"https://si.wikipedia.org/wiki/ආලෝක_විමෝචක_දියෝඩය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි