"අනුවර්තී දෝලකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු Robot: Interwiki standardization
14 පේළිය:
බාහිර කාලය මත පදනම්වන බලයක් පද්ධතිය මත යෙදේ නම් අනුවර්තී දෝලකය එලවුම් දෝලකයක් ලෙස හැඳින්වේ.
 
මේ සඳහා යාන්ත්‍රික උදාහරණ වශයෙන් අවලම්භය, (කුඩා කෝණවල චලනයක්) දුණුවල සම්බන්ධ කරන ලද ස්කන්ධ හා ධ්වනි පද්ධති දැක්විය හැක. ප්‍රතිසම පද්ධති වශයෙන් RLC (Resistor Inductor Capacitor)පද්ධති වැනි විද්‍යුත් අනුවර්තී දෝලක හැඳින්විය හැක.
 
 
 
[[en:Harmonic oscillator]]
"https://si.wikipedia.org/wiki/අනුවර්තී_දෝලකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි