"ශ්‍රී ලංකාවේ රජවරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
1 පේළිය:
ලංකාවේ සුප්‍රසිද්ධ වංශකථා වන [[මහාවංශය]], දීපවංශය, ථූපවංශය හා චූලවංශය මෙන්ම පූජාවලිය, දඹදෙණි කතිකාවත, දළඳා සිරිත ආශ්‍රයෙන් ක්‍රිස්තු පූර්ව 600 සිට ශ්‍රී ලංකාව (ඓතිහාසික යුගය ) පාලනය කළ රජවරු පිළිබඳ පිළිබඳ තොරතුරු ලබා ගත හැක.
 
මහාවංශය ක්‍රිස්තු වර්ෂ 400 දී පමණ නාගසේන තෙරුන් විසින් රචනා කරන ලද මූලික ලාංකීය වංශකථාව ලෙස සැලකිය හැක. මහානාම තෙරුන් මේ උදෙසා දීපවංශය, අට්ඨ කතා සහ ඉංදියානු ඓතිහාසික පුරාවෘත්ත උපයෝගී කර ඇත.
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_රජවරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි