"රත්නපුර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
34 පේළිය:
}}
 
'''රත්නපුර''' යනු ශ්‍රී ලංකාවේ සබරගමු පාළාතේ පළාත් බද අගනුවරයි.එය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ.නුතන නම බ්හිව් ඇත්තේ මේම ප්‍රදේශයේ පරමිපරිකව නිශ්පාදනය කල තල් සුකිරි වන හකුරු සදහා වන පෘතුගිසි නම වන රාපඳුර යන වචනයෙන් ඛව සමහරෙක් කියති. නමුත් වඩාත් පිලිගත් මතය වන්නේ එය බිහිවි ඇත්තේ මැණික් යන අදහස ඇති” රත්න “සහා නගරය යන යන අදහස ඇති “පුර “යන වචන එකතුවිමෙන් බවයි. රත්නපුර යන්න ඉංග්‍රිසි භාෂාවේදි Ratnapura සහාසහ Rathnapura ලෙස අක්ෂර විනය්‍යාසය දක්වයි. කොළඹ නගරයට කි.මි 110100ක් පමන ගිනිකොනින් පිහිටා ඇති මෙම නගරය දර්ඝදීර්ඝ ඉතිහාසයක් සහිත කර්මාන්තයක් වන ආර්නුල් සහ රතු වැනි අගනා මැණික් වර්ග ලබා දෙන පතල්කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයයි. පතල්කර්මාන්තයට අමතරව මෙම නගරය වී සහාසහ පලතුරු ගොවිතැන සදහා ප්‍රසිද්ධ නගරයකි. මෙම නගරය පුරා විශාල තේ සහා රබර් වගාවන් දැකිය හැක. මේම කලාපයේ තේ පහතරපහතරට තේ නමින් හදුන්වයි. රත්නපුර නගරයේ සුප්‍රතිෂ්ධිත සංචාරක කර්මන්තයක් දැකිය හැක. සිංහරාජ වනරක්ෂිතය,උඩවලව ජාතික වනෝද්‍යානය,කිතුල්ගල සහ සිරිපාදය සංචාරකයන් අතර විශේෂයෙන් ජනප්‍රිය ස්ථාන වේ.1901 දි රත්නපුර නගරයේ ජනගහනය 4,084 වන අතර 2001 දි එය 46,309 දක්වා වර්ධනය විය. 2001 දි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනගහනය 1,008,164 විය. ඒයින් 86.42% ක් බෞද්ධ ජනතාවද සහ 9.88% ක් හින්දු ජනතාවදවු අතර අනිත් පිරිස කතෝලික සහා මුස්ලිම් ජනතාව විය.
 
 
 
=== දේශපාලනය ===
නගරාධිපති ප්‍රමුඛ මහානගරමහ නගර සභාවක් මගින් මෙම නගරය පාලනය වේ. මන්ත්‍රණ සභාව ප්‍රසිද්ධ ජන්දයකින් තෙරි පත්වන අතර ආසන සංඛ්‍යාව 15 කි.2006 ප්‍රදේශිය සභා මැතිවරණ සදහා ලියාපදිංචි වු ජන්ද දායකින් සංඛ්‍යාව 29159 විය.
==සෞඛ්‍ය සේවය==
සබරගමු පාළාතේ විශාලතම රෝහල වන රත්නපුර මහාමහ රෝහල ශල්‍ය අංශ දෙකක් ,වෛද්‍ය අංශ දෙකක්, විකලාංග අංශයක් ,ප්‍රසව හා නාරිවේද අංශ දෙකක්, ළමා අංශයක් , උගුරකන නාසය අංශයක්, ස්නායුවේද අංශයක්, රක්තවාත අංශයක් ,චර්ම රෝග අංශයක්, මනෝ රෝග අංශයක් සහ, හෘද රෝග අංශයකින් සමන්විතවේ. එය පශ්චාත් උපාධි පුහුණු මධ්‍යස්ථානයක්ද වේයි.
 
== අර්ථිකය ==
47 පේළිය:
=== මැණික් ව්‍යාපාරය ===
 
<big>නගරයේ ජනතාව මැණික් වෙළෙඳාම මත යැපෙති. මැණික් පතල් සුලබව දැකිය හැක. මහා පරිමාන මැණික් වෙළඳූන් බහුතරයක් රත්නපුර නගරයේ සිට ක්‍රියාත්මකවේ. විදේශිය මැණික් වෙළඳූන් සැලකියයුතු සංඛ්‍යාවක් නගරයේ සිටිති. ඔවුන්ගෙන් බහුතරයක් තායි ජාතිකයන් වේ. දිනපතා නගරෝපාන්තයේනගරාසන්න සහ වෙනත් නගර වල මැණික් වෙළඳූන් විශාල සංඛ්‍යාවක් මැණික් ගල් විකිනිමට සහ මිලදි ගැනිමට සදහා නගර මධ්‍යට එකතුවේ. මහා පරිමාන මැණික් වෙළඳූන් ප්‍රදේශිය මැණික් වෙළඳූන් ගෙන් මැණික් ගල් ලබා ගෙන ජාත්‍යන්තර වේළඳවෙළඳපොලෙහි පළේහි අලව්අලෙවි කරති. සමහර වෙළඳූන් මැණික් මිලදි ගැනිමට නගරයෙන් පිටතට යති. මෙහිදි සාමන්තආසන්න නගර වන කලවාන ,බොගවන්තලාව සහ ඇල හැර වැනි නගර විශේෂ වේ. ඉතාම උසස් දියඵ ආර්නුල් තැන්පතූ මැඩගස්කර් වල ලලාකාකා නිම්නයෙන් සොයාගැනිමත් සමග වෙළඳූන් විශාල සංඛ්‍යාවක් මැණික් මිලදි ගැනිමට මැඩගස්කර් බලා රටින් පිටවි යති.</big>
 
 
===වගාව සහ ගොවිතැන ===
 
නගරයේ කෘෂිකර්මාන්තයත් හොදින් දියුනුවි ඇත . නගරය පුරා විශාල තේ සහ රබර් වගාවන් දැකිය හැක. නගරය පුරා කුඹුරු සුලභව දැකිය හැකි දසුනක් වුවත්වීවුවත් වර්ථමානයේ දිවර්ථමානයේදි බොහෝ ගොවියන් ගොවිතැන අතහැර සර්ථකසාර්ථක මුදල් ඉපැයිමේ මගක් වන මැණික් ගැරිම සදහා යොමුවිම නිසා ගොවිතැන අවිනිශ්චිත අනාගතයකට මුහුනපා ඇත . අඔ සහ පැපොල් වැනි රසවත් පලතුරැ වර්ග ගනනාවක් වෙළඳ බෝග ලෙස වගාකෙරේ.
 
== ප්‍රවාහනය ==
 
රත්නපුර, අගනුවර වු කොළඹ හා නැගෙනහිර පාළාතේ කල්මුනේ සම්බන්දකරන ඒ -4 මහාමර්ගයේ පිහිටා ඇත. තවත් මහාමර්ගයක් වු ඒ -8, නගරය ශ්‍රී ලංකාවේ බටහිර වෙරළේ පානදුර හා සම්බන්ධ කරයි. බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති කාලයේදි කොළඹ -අවිස්සාවේල්ල -රත්නපුර -ඔපනායක සම්බන්ධ කරමින් 1912දි පටු දුමිරිය මර්ගයක්මාර්ගයක් ඉදිකරන ලදි. 1976 පසුව එය කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා පමනක් සිමාකරන ලද අතර 2006දි මහාමර්ග ගමනාගමනය අඩුකිරිටම පළල් දුමිරිය මර්ගයක් ලෙස ප්‍රතිසංස්කරනය කරන ලදි.
 
 
== දේශගුණය ==
 
රත්නපුර ශ්‍රී ලංකාවේ දකුණු බටහිර කොටසේ හෙවත් තෙත් කලාපයේ පිහිටා ඇත. මැයි සිට සැප්තැම්බර් දක්වා කලයේදි නගරයට ප්‍රධාන වශයෙන් නිරිතදිග මෝසම් සුලං මගින් වර්ශාපතනය ලැබේ. වර්ශයේවර්ෂයේ ඉතිරි මාස වලදි සංවහන වැසි නිසා සැලකියයුතු වර්ශාපතනයක් ලැබේ. වාර්ශික සමාන්‍ය වර්ශාපතනය මිලිමිටර් 4,000 ත් 5,000 අතර වේ. වාර්ශික සමාන්‍ය උෂ්ණත්වය 24- 35 °C පරාසය තුල විවිධ වේ. අධික ආර්ද්‍රතා මට්ටම් දැකිය හැක. මුහුදු මට්ටමේ සිට මිටර් 21 ක් ඉහලින් මේම නගරය පිහිටා ඇත.
 
 
"https://si.wikipedia.org/wiki/රත්නපුර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි