"ස්වෙට්ලනා සවිට්ස්කායා" හි සංශෝධන අතර වෙනස්කම්

සමන් මගින් සිදුකල 142143 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
(සමන් මගින් සිදුකල 142144 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා))
(සමන් මගින් සිදුකල 142143 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා))
 
'''ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා''' (රුසියානු: Светла́на Евге́ньевна Сави́цкая) (උපත , 1948 අගෝස්තු 8) අභ්‍යාවකාශයට ගිය දෙවන කාන්තාවයි.ඇය විශ්‍රාමික සෝවියට් කාන්තා අභ්‍යවකාශගාමීයෙක් වන අතර සහ ගුවන් නියමුවරියකි. ඇය අභ්‍යාවකාශ ගත උනේ [[වැලන්ටිනා තෙරෙශ්කෝවා]] අභ්‍යාවකාශ වී අවුරුදු 19 පසුවයි.
[[සැල්යුට් 7]] අභ්‍යාවකාශ මද්\යස්ථානයේ ගතකරන අතරතුර ඇය ප්‍රතම වරට කාන්තාවක් විසින් කරන ලද [[අභ්‍යාවකාශ ඇවිදීම|අභ්‍යාවකාශයේ ඇවිදීම]] සිදුකරන ලදී. පැය 3 කුත් විනඩි 35 ඇය බාහිර අභ්‍යාවකාශයේ ගතකරන ලදී.
<ref name="අභ්‍යවකාශ">{{cite web | url=http://www.spacefacts.de/bios/cosmonauts/english/savitskaya_svetlana.htm | title=අභ්‍යවකාශ මෙහෙයුම් තොරතුරු | accessdate=2011-02-24}}</ref>.
[[සෝවියට් සංගමයේ වීරයා]] සම්මානය 2වරක් ඇයට පිරිනැමූ අතර ඇස්ටරොයිඩයක් "4118 ස්විටා" ඇගේ නමට නම් කරන ලදී.
 
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/142146" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි