"ස්වෙට්ලනා සවිට්ස්කායා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
(edited with ProveIt)
සුළුNo edit summary
17 පේළිය:
 
'''ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා''' (රුසියානු: Светла́на Евге́ньевна Сави́цкая) (උපත , 1948 අගෝස්තු 8) අභ්‍යාවකාශයට ගිය දෙවන කාන්තාවයි.ඇය විශ්‍රාමික සෝවියට් කාන්තා අභ්‍යවකාශගාමීයෙක් වන අතර සහ ගුවන් නියමුවරියකි. ඇය අභ්‍යාවකාශ ගත උනේ [[වැලන්ටිනා තෙරෙශ්කෝවා]] අභ්‍යාවකාශ වී අවුරුදු 19 පසුවයි.
<ref name="අභ්‍යවකාශ මෙහෙයුම් තොරතුරු">{{cite web | url=http://www.spacefacts.de/bios/cosmonauts/english/savitskaya_svetlana.htm | title=අභ්‍යවකාශ මෙහෙයුම් තොරතුරු | accessdate=2011-02-24}}</ref>.
[[සෝවියට් සංගමයේ වීරයා]] සම්මානය 2වරක් ඇයට පිරිනැමූ අතර ඇස්ටරොයිඩයක් "4118 ස්විටා" ඇගේ නමට නම් කරන ලදී.
 
"https://si.wikipedia.org/wiki/ස්වෙට්ලනා_සවිට්ස්කායා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි