"ස්වෙට්ලනා සවිට්ස්කායා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
| image = USSR Stamp 1983 SouzT7 Salyut7 SouzT5 Cosmonauts.jpg
| caption =
| type = අභ්‍යවකාශගාමීයා<br>[[අභ්‍යාවකාශ ඇවිදීම|අභ්‍යාවකාශයේ ඇවිදින]] ලද ප්‍රථම කාන්තාව.
| nationality = [[රුසියානු]]
| birth_date = {{Birth date and age|1948|08|08|df=yes}}
16 පේළිය:
 
 
'''ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා''' (රුසියානු: Светла́на Евге́ньевна Сави́цкая) (උපත , 1948 අගෝස්තු 8) අභ්‍යාවකාශයට ගිය දෙවන කාන්තාවයි.ඇය විශ්‍රාමික සෝවියට් කාන්තා අභ්‍යවකාශගාමීයෙක් වන අතර සහ ගුවන් නියමුවරියකි. ඇය අභ්‍යාවකාශ ගත උනේ [[වැලන්ටිනා තෙරෙශ්කෝවා]] අභ්‍යාවකාශ වී අවුරුදු 19 පසුවයි.
[[සැල්යුට් 7]] අභ්‍යාවකාශ මද්\යස්ථානයේ ගතකරන අතරතුර ඇය ප්‍රතම වරට කාන්තාවක් විසින් කරන ලද [[අභ්‍යාවකාශ ඇවිදීම|අභ්‍යාවකාශයේ ඇවිදීම]] සිදුකරන ලදී. පැය 3 කුත් විනඩි 35 ඇය බාහිර අභ්‍යාවකාශයේ ගතකරන ලදී.
[[සෝවියට් සංගමයේ වීරයා]] සම්මානය 2වරක් ඇයට පිරිනැමූ අතර ඇස්ටරොයිඩයක් "4118 ස්විටා" ඇගේ නමට නම් කරන ලදී.
 
 
 
[[Category:කාන්තා අභ්‍යවකාශගාමීන්]]
"https://si.wikipedia.org/wiki/ස්වෙට්ලනා_සවිට්ස්කායා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි