"යූරී ගගාරීන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
22 පේළිය:
‍'''යූරි ඇලෙක්සෙයෙවිච් ගගාරින්''' (රුසියානු: Ю́рий Алексе́евич Гага́рин, උපත 1934 මාර්තු 9 –විපත 1968 මාර්තු 27) යනු සොවියට් [[අඡටාකාශගාමියා|අජටාකාශ ගාමියෙකි]]. 1961 අප්‍රේල් 12 වෙනි දින අභ්‍යාවකාශයට ගිය ඔහු,[[අභ්‍යාවකාශය |අභ්‍යාවකාශයට ]]ගිය පළමු මිනිසා සහ [[මහ_පොළොව|පොළොව]] වටා කක්ෂ ගතවූ පළමු මිනිසා බවට පත් විය. මොහු [[සෝවියට් සංගමයේ වීරයා]](Hero of the Soviet Union) සම්මානය ලැබූවෙකි.
==මුල් ජීවිත කාලය ==
යුරී ගගාරීන් 1934 මාර්තු 9 වන දින සෝවියට් සංගමයේ ක්ලුෂිනො ග්‍රමයේ උපත ලැබීය. ඔහුගේ පියා සහ මව [[සමූහ ගොවිපල|සමූහ ගොවිපලක]] කම්කරුවන් දෙපලකි.‍යුරි හතර‍හතර දෙනෙකුගෙන් යුත් පවුලක තුන් වෙනියාවු යූරී ව රැකබලා ගැනීම වැඩිමහල් සොයුරිය ට හාර විය.
 
==සොවියට් අභ්‍යාවකාශ වැඩසටහනේ කර්යභාරය==
"https://si.wikipedia.org/wiki/යූරී_ගගාරීන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි