"සම්මා සම්බුදුවරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු බුදුන් වහන්සේ යන්න සම්මා සම්බුදුවරු වෙත ගෙන යන ලදි: There were and will be many Samma Sammbudu
No edit summary
1 පේළිය:
සම්මා සම්බුදුවරු නමින් හැඳින්වෙනනේ තමා විසින්ම සත්‍යය සොයා ගොස් නිවන අවබෝධ කරගත් සහ ලොවට එම දැණුම බෙදාදුන් උතුමන්ය.
[[Image:Lightmatter buddha3.jpg|thumb|left|බුදුන් වහන්සේගේ රුව දක්වන ශෛලමය ප්‍රතිමාවක ඡායාරූපයක්.]]
{{සැකිල්ල:පරිවර්ථනය කළ යුතු}}
{{Translation}}
 
'''බුදුන් වහන්සේ''' ([[සංස්කෘත]], [[පාලි]], අනෙකුත්: සාහිත්‍යයේ දී '''පිබිදීමට පත් වූ''', මෙහි ප්‍රකෘතිය වන්නේ: ''&radic;බුද්ධ'', "නැගී සිටීම/ පිබිදීම") යන ගෞරව නාමය [[බුද්ධ ධර්මයේ දී ]] තමා විසින් සත්‍යය සොයා ගොස් අවබෝධ කර [[බෝධි|නිර්වාණය]] (''බෝධි'') ට පැමිණි ඕනෑම අයෙක් වෙනුවෙන් යොදා ගත්ත ද එම නාමය පුරුද්දක් ලෙස බහුලව යෙදෙන්නේ ''[[ගෞතම බුදුරජාණන් වහන්සේ|සිද්ධාර්ත ගෞතම බුදුන් වහන්සේ]]''ට හෙවත් බුද්ධ ධර්මය සොයා ගත් උතුමාටය.<br><br>
{{බුද්ධ ධර්මය}}<br><br>
සාමාන්‍යයෙන් බෞද්ධයෝ සිද්ධාර්ත ගෞතම බුදුන් වහන්සේ — ජීවිත කාලය [[623 BC|බු.ව. 623]] සිට [[543 BC|බු.ව. 543]] වූ අතර ''බෝධි'' මය ඵලය [[588 BC|බු.ව. 588]] දී සක්ෂාත් කර ගෙන ඇත — පළමු හෝ අවසාන බුදුන් වහන්සේ වන බවක් පිළි නොගනිති. පාරම්පරික [[Buddhism|බෞද්ධයා]] යන සංකල්පයේ සිට බලන කළ බුදුන් වහන්සේ කෙනෙකු යනු [[Dharma|ධර්මය]] නැවත සොයා ගත් සහ [[Bodhi|නිර්වාණය]] සක්ෂාත් කර ගත් සහ, එවැනි ඵලයක් ලබා ගැනීමට තරම් යහපත් [[karma|කර්ම]] ප්‍රමාණයක් රැස් කර ගත් උත්තමෙයකි. අනන්ත අප්‍රමාණ වූ විශ්වීය කාලය තුළ එවැනි පුද්ගලයෝ සෑහෙන ප්‍රමාණයක් සිට ඇත. එබැවින්, අප දකිනා මේ ලොව බොදුනුවන් අදහන "[[ගෞතම බුදුරජාණන් වහන්සේ ]]" ([[බෞද්ධ]] හැඳින්වීමට අනුව "ශාක්‍යමුණි") යනු එම උත්තරීතර බුදු පරපුරෙහි තවත් එක් ශ්‍රේෂ්ඨ ජනිත වීමකි. [[බෞද්ධ]] ඇදහීමට අනුව වත්මන් කාලයට පෙර එක් නොපැහැදිලි අතීතයකත් තවත් අනාගත කාලයකත් බුදු උතුමන් පහල වෙති. අප තිලෝකාග්‍ර, සුගත තතාගථ, මහා කාරුණික, සම්මා සම්බුදු, [[ගෞතම බුදුරජාණන් වහන්සේ]] ගේ පහලවීමට පෙර "[[දීපංකර බුදුරජාණන් වහන්සේ ]]" මෙලොවට පහල වූ අතර අනාගත දී පහලව බුදු වන බුදුන් "[[මෛත්‍රී බුදුරජාණන් වහන්සේ]]" ය. [[ථෙරවාද බෞද්ධ]]යන්ගේ එකම අධ්‍යාත්මික පැතුම මතු බුදු වන මෛත්‍රී බුදුන් දැක [[නිවන|නිවන්]] දැකීමය.
"https://si.wikipedia.org/wiki/සම්මා_සම්බුදුවරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි